දිගන, තෙල්දෙණිය, අලුත්ගම, රතුපස්වල අය එන්ඩෝ...

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම campus එකේ research එකක් කරනවා social media සම්භන්ධව.
    එකට මේ forum එක පුරවල දෙන්න පුලුවන්ද?
    දිගන, තෙල්දෙණිය, අලුත්ගම, රතුපස්වල අය විශේෂයි. ඒ පැති ලගයි නම් එහෙම දාල පුරවන්න.


    https://docs.google.com/forms/d/126N7wHtXWMVYhYlzJ-JNfqLUS6SOybiy1EqdpfDrjGc

    (බොරුවට හරි පුරවපල්ලකෝ, අනිද්දා දෙන්න ඕන)


    ස්තුති

    bump
    ------ Post added on Apr 21, 2021 at 7:43 AM
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    odd one out - රතුපස්වල
    Quesionaire එකටත් රතුපස්වල සිද්ධිය අදාල නෑ වගේ නේද