Facebook Pages, YouTube Channels කරන අය එන්ඩෝ...

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම campus එකේ research එකක් කරනවා social media සම්භන්ධව.
    එකට මේ forum එක පුරවල දෙන්න පුලුවන්ද?
    පොඩි හරි pages / channels කරන අය

    https://docs.google.com/forms/d/1TXP8OGMJvXbHYTLNw3reHdjdhn3NX7iStUEteRq2m_c

    (බොරුවට හරි පුරවපල්ලකෝ, අනිද්දා දෙන්න ඕන)


    ස්තුති


    bump
    ------ Post added on Apr 21, 2021 at 7:44 AM
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    mewa terenne nahane monada ahala thiyenne kiyala ,

    Did those content help or escalated the conflicts? (එම අන්තර්ගතයන් ගැටුම් නිරාකරණයට හේතු වුවාද වැඩි ගැටුම් උග්‍ර කරාද?
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    mewa terenne nahane monada ahala thiyenne kiyala ,

    Did those content help or escalated the conflicts? (එම අන්තර්ගතයන් ගැටුම් නිරාකරණයට හේතු වුවාද වැඩි ගැටුම් උග්‍ර කරාද?
    Oyage fb page eke content එක ගැටුම් වැඩි කරාද අඩු කරාද
     

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    Oyage fb page eke content එක ගැටුම් වැඩි කරාද අඩු කරාද
    :eek::eek: mama cooking youtube channel ekak karanne. oya ahala thiyana prashna walata mage channel eka galapenne na wage, bageta purawala nawattuwa, submit kara anith prashna mata galapenne na wage e prashna terenneth na.