දිගන පුනරුත්තාපන (rehab) එක ගැන විස්තර

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මල්ලිව මේකට යවනවලු [context]
    මේ ගැන විස්තර දන්න අය ඉන්නවද?

    social media, google වල 2018න් පස්සේ updates නැහැ

    1706078911904.png
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    මල්ලිව මේකට යවනවලු [context]
    මේ ගැන විස්තර දන්න අය ඉන්නවද?

    social media, google වල 2018න් පස්සේ updates නැහැ

    View attachment 223241
    තියෙන්නෙ දිගන විලේජ් කියන එක ඇතුලෙ...
    ඔතන හැම physiotherapy එකක්ම හම්බ වෙනව
    පිරිසුදුයි... කෑම ඉස්සරහ තියෙන කඩවලින් ගන්න පුළුවන්...
    රජයේ රෝහලක්ම තමයි.... නර්ස් නෝනලා ඉන්නව හරිම ශෝයි
    පල්ලකැලේ ආයුර්වේදය ත් හොඳයි...
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    අනතුරකින් හානිවුනාට පසුව යතාතත්වයට පැමිනීමට කාලයක් ගතවෙනවා ඒ නිසා එවැනි රෝගින් පුනරුත්ථාපන රෝහල් වෙත යොමුකරනවා එහිදී ව්‍යායාමය සහ වෙනත් ක්‍රම යොදාගෙන පුළුවන් තරමින් ක්‍රමානුකූලව යතාතත්වයට ගැනීමට උත්සහ කරනවා. එවැනි රෝහලක් රාගම ප්‍රදේශයෙත් තියනවා.