Mobitel-1598
Non-Stop Data for 9 AppsSocial Media: Facebook, Instagram
Entertainment: YouTube, TikTok, Netflix, Spotify
Messaging & Calling: WhatsApp, Messenger.,FaceTime
Extra Anytime Data
40 GB + 10GB FREE Bonus Bundle
මේ පැකේජ් එක පාවිච්චි කරන කවුරැ හරි ඉන්නවද. මේ කියන දේවල් මේ විදියටම අවුලක් නැතිව පාවිච්චි කරන්න පුලුවන්ද? පාවිච්චි කරන අය විස්තර ටිකක් කියන්න