~දිගම~මුද්දරය~ලංකාවෙන්~
මෙතෙක් කාලයකට එලි දක්වපු දිගම මුද්දරය මේ සතියේ ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුවෙන් එලි දැක්වුවා 
මේකෙ දිග අඟල් 4ක්.. ඒ වගේම ලෝක වාර්තාවක්
වාශ්ප කෝච්චියේ 25 වෙනි සංවත්සරයට තමයි මේක නිකුත් කලේ
අවාසනාවකට සීමිත මුද්දර සංඛයාවක් තමයි නිකුත් උනේ
අපේ අම්මා හින්දා සෙට් 4ක්ම මට හම්බුනා

මේ තියෙන්නේ ඒ මුද්දරය සහ ඒකත් එක්ක නිකුත් කරපු අනික් මුද්දර 4 පින්තූර
කොලිටිය පොඩ්ඩක් අවුල් ඇති.. ලැප් එකේ කැම් එකෙන් ගත්තේ
අනිද්දට මුල් දින කවරෙත් හම්බෙනවා
ඒකත් හම්බුනාම දාන්නම්