~දිගම~මුද්දරය~ලංකාවෙන්~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
~දිගම~මුද්දරය~ලංකාවෙන්~

මෙතෙක් කාලයකට එලි දක්වපු දිගම මුද්දරය මේ සතියේ ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුවෙන් එලි දැක්වුවා :D
මේකෙ දිග අඟල් 4ක්.. ඒ වගේම ලෝක වාර්තාවක් ;)
වාශ්ප කෝච්චියේ 25 වෙනි සංවත්සරයට තමයි මේක නිකුත් කලේ
අවාසනාවකට සීමිත මුද්දර සංඛ‍යාවක් තමයි නිකුත් උනේ
අපේ අම්මා හින්දා සෙට් 4ක්ම මට හම්බුනා :rolleyes: :P

මේ තියෙන්නේ ඒ මුද්දරය සහ ඒකත් එක්ක නිකුත් කරපු අනික් මුද්දර 4 පින්තූර :yes:
කොලිටිය පොඩ්ඩක් අවුල් ඇති.. ලැප් එකේ කැම් එකෙන් ගත්තේ


30ndpcl.jpg


2v29pw9.jpg


wmcwf4.jpg


අනිද්දට මුල් දින කවරෙත් හම්බෙනවා
ඒකත් හම්බුනාම දාන්නම් :) ;)

 

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    patta ape kochchi perera gawath thiyenawada danen ne ... ela ela .. oyage amma CGR ekeda man danna keepa denukuth innawa :)