Maru Thamai
Meka Alawanna Wenamama Liyum Kawara Develop Karanna Wenawa
Wonder Of Asia ELakiri
Pita Rata Letter Walata 45 Gahanne Meka Thamai Gahanna Wenne

පට්ට මචන්.
මේක අලවල ලියුමක් එවන්න කියල කාට හරි කියන්න ඕනෙ![]()


me muddare ganna na ban
pradarshanaathmaka muddarayak meka![]()



හෆ්ෆා එහෙමද කමක් නෑ එල එල
මම මේ කාට හරි කියන්න හැදුවෙ මේක ගහල ලියුමක් එවන්න කියලා![]()

හිටපන්කෝ මම 5ක් අරගෙන පින්තූරයක් දානවා![]()

mokada kiyanne aniddata 10k pennuwoth![]()
![]()

එහෙනම් මට වහාම එකක් ගෙනල්ලා දියන්![]()
idapan mama ammagen ahala balannam 
Oya stamps tika, apee Train Perera (Loan Perera) ta gift karapan....![]()
![]()


