දිග අගල් 20 යි,පළල අගල් 8.25 යි පුදුමයි නේ?

madushannn

Member
Jan 22, 2011
444
48
0
ලොවෙත් නෑ
දිග අගල් 20 යි,පළල අගල් 8.25 යි පුදුමයි නේ?

Chevrolet Camaro CPU පුදුමයි නේ?

siyapatha+1.jpg


ගොඩක් දෙනෙක්ට ගොඩක් කාලෙක ඉදන් ඔය CPU එකේ හැඩය ගැන ලොකු ප්‍රශ්නයක් තිබ්බනේ. ඔන්න ඒකට විසදුමක් හොයා ගෙන. ඒක තමයි කාර් එකක් ඇතුලට CPU එක රින්ගවීම. කොහොමද වැඩේ. නිකන් කාර එකක් නෙමේ Chevrolet කාර් එකක්.

siyapatha+3.jpg


කාර් එකක් කිව්වට මේක නිකන් සෙල්ලම් කාර් එකක්. ඒ වුනාට එලකිරි වගේ වැඩනේ. එහෙ මෙහෙ ගෙනියන්නත් ලේසිනොවැ. සාමාන්‍ය පරිගනකයක තියෙන ඔක්කොම දේවල් මේකෙත් තියෙනවා. පොඩි ලමයිට එහෙම තෑගී දෙන්න කියාපු බාන්ඩේ.. :P :P

siyapatha+2.jpg


මේ CPU එකේ Performance ගත්තම ඉහලින්ම තියෙනවා. 8 GB RAM, 500 GB hard drive සහ Windows 7 Home Premium දාලා තමයි දෙන්නේ. මේ කාර් එකේ සම්පූර්න දිග වෙන්නේ අගල් 20 යි. උස අහල් 6.25 යි. පළල අගල් 8.25 යි.

siyapatha+4.jpg


මේකේ ගාන එහෙම මගෙන් අහන්න එපා. ගාන කිව්වොත් මගේ මුනවත් බලන එකක් නැ. ටිකක් ලොකු රවුම් ගානක් :angry: :angry:. දැනට ඒ ඇති :lol: :lol:.




from-සියපත
 
Last edited: