දිග ඩෙනිමක්

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,872
    17,082
    113
    Kottawa
    මචන්ලා.. දිග ඩෙනිමක් ගන්න තැනක් කියපන්කො.. 138 route එක අවටින් ඕන තැනක්.. :):)(කඩවත කොටුව නෙමෙයි..) :no::no:
    අඩුම තරමේ උස 45ක් වත් එන්න ඕනේ.. නැත්තම් මදි...:growl::growl:
    දන්න තැනක් කියපන්කො... :(:(:(
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :oo:
    :oo:
    :oo:
    :oo:
    :oo:
    :oo: උබ ගොඩක් උසයිනේ බන්.
    :rofl: මිස්ටර් පොල් කඩනවද. bump මචෝ..