johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    මචංලා ග්‍රීස්ම කාලේ එන්න කලින් AC කටුවක් ගහගන්න බැලුවේ. මගේ කාමරේ. දිග අඩි 21 පළල අඩි 8 උස අඩි 9, roof එක slab එකක් තියෙන්නේ කාමරේම fully covered ඉර එළියක්වත් වැටෙන නෑ. ජනේලයක තියෙනවා කාමරේ කොනේ එකත් අරින්න වහන්නේවත් නෑ seal type වගේ තමයි. ඉර එලියක්වත් එන්නේ නෑ එළියෙනුත් වහලක් ගහලා නිසා cover වෙලා තියෙන්නේ. දොර ඇරුනම හුලං වත් ලීක් වෙන්න තැනක් නෑ. Full Hall එකක් වගේ කාමරයක මන් ඉන්නේ 😂. අද මන් AC ගහන dial එකක් ගෙනල්ල උගෙන් විස්තරේ ගත්තා. ඌ කිව්වා නේ මේකට 18000 BTU එකක් ඕනේ කියලා උබලට හිතෙන්නේ කොහොමද? දන්න එකෙක් කියපල්ලකෝ. මන් LG dual inverter එකක් ගහන්න ඉන්නේ බිල shape කරගන්න ඕනේ.
     
    • Like
    Reactions: wickuma

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,903
    71,080

    උන් දන්නවා බන් ඕක calculate කරන විදිය. මේකත් කියවපන් 👇

    singer/abans උන් දෙන්න එක්කම වැඩ කරලා තියෙනවා. උන්ගෙ පස්සෙන් ගිහින් කියන්න ඕනා service කරපන් කියලා.

    යාලුවෙක් දම්රෝ ගත්තා කාලෙකට කලින්, උන් නම් කෝල් කරලා පස්සෙන් එනවා service එකට. මේක කියන්නෙ මීට අවුරුදු 4ක්ට විතර කලින්. දැනුත් එහෙම ඇත්තෙ.

    ගනන බලන්න site එකට පලයන්. installation + 3 service free හම්බෙනවා 1st year. ඊට පස්සෙ උන්ට අවුරුද්දකට 7-8000ක් ගෙවලා contract එකක් ගහන්න ඕනා service කරන්න.

    කාමරේ හරියට සීල් කරපන්, ඒවා කරන්න වෙනම එකෙක් හොයාගනින්. ගොඩක් උන් කරන්නෙ plastic එකක් ගහනව (නම මතක නෑ)..සීල් කලේ නැති උනාම වෙන්නෙ AC එක optimised විදියට දුවන්නේ නෑ. ඉතින් කරන්ට් බිල යනවා. සල්ලි කාරයෙක්නම් ඉතින් එච්චර ගානක් නෑ ඕක.

    කාමරේ සයිස් එකට තමා AC එක ගන්නෙ. ගනන් හදන එක උන් කරයි. දිග පලල උස උන්ට කියපන්. සයිස් එක BTU වලින් මනින්නෙ. 9000 ඉඳන් 18000 වගේ ගොඩක් වෙලාවට residential වලට යන්නෙ.

    15A power line + socket එකක් ඕනා. ගොඩක් ගෙවල්වල ඕක නෑ. ඉතින් distribution box එකේ ඉඳන් අදින්න වෙයි එකක්. එන්න කලින් ඇදල තියපන්. ඒකට වෙන එකෙක් හොයාගනින්. අනිත් වැඩ ටික උන් කරලා දෙනවා

    හයි කරනකොට වැඩියෙන් ඉන්න තැනට වදින්න වගේ හයි කරපන් උදා: ඇඳට වදින්න වගේ. service කරන්න එන උන් ඉනිමගක් උස්සන් එන්නෙ, ඉතින් ගෑනු විතරක් ඉන්න ගෙවල් නම් AC එකට access අවහිර වෙන විදියට බඩු දාන්න එපා. උදා: දඩ ඇඳවල් එහෙම හරස් කරන්න එපා.
    ------ Post added on Mar 19, 2025 at 4:23 PM
     
    • Love
    Reactions: johnferna678

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    363
    63
    Colombo
    මචංලා ග්‍රීස්ම කාලේ එන්න කලින් AC කටුවක් ගහගන්න බැලුවේ. මගේ කාමරේ. දිග අඩි 21 පළල අඩි 8 උස අඩි 9, roof එක slab එකක් තියෙන්නේ කාමරේම fully covered ඉර එළියක්වත් වැටෙන නෑ. ජනේලයක තියෙනවා කාමරේ කොනේ එකත් අරින්න වහන්නේවත් නෑ seal type වගේ තමයි. ඉර එලියක්වත් එන්නේ නෑ එළියෙනුත් වහලක් ගහලා නිසා cover වෙලා තියෙන්නේ. දොර ඇරුනම හුලං වත් ලීක් වෙන්න තැනක් නෑ. Full Hall එකක් වගේ කාමරයක මන් ඉන්නේ 😂. අද මන් AC ගහන dial එකක් ගෙනල්ල උගෙන් විස්තරේ ගත්තා. ඌ කිව්වා නේ මේකට 18000 BTU එකක් ඕනේ කියලා උබලට හිතෙන්නේ කොහොමද? දන්න එකෙක් කියපල්ලකෝ. මන් LG dual inverter එකක් ගහන්න ඉන්නේ බිල shape කරගන්න ඕනේ.
    slab එකට උඩින් කවර් වෙලා නං තියෙන්නේ 12000 BTU ඇති.
    slab එක අම්බානක රත් වෙනව නං 18000 යන්න වෙනව.
     
    • Like
    Reactions: johnferna678

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    උ කියපු එක හරි. මගේ අඩි 17.8 x 10.6 x 10 එකට දැම්මේ 18,000 BTU එකක් තමයි. මගෙත් වහල ස්ලැබ්.
     
    • Wow
    Reactions: johnferna678

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,781
    2,402
    113
    oya BTU calculation eka hariyatama calculate karanna menna mee pallehaa parameters tika oone

    Room height?
    Room length?
    Room width?
    number of people going to stay inside room?
    what peripherals going to use? eg: TV, mobile phones etc..
    does your room position in ground floor or upper floor?

    owata answers kiwwoth hadala kiyannam..
     
    • Like
    Reactions: eksudda

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    18000btu inverter ekak thama suitable. 12000btu eka greeshmeta hathi hala hala duwayi.
    ge wate gas kolan thiyena normal cool place ekak nam. uda slab eka open naththam 12000 ok.
    Slab eka covered, උඩ වහල ගහලා තියෙන්නේ. කට්ට අව්ව පායලා තිබ්බත් අතුලට රස්නේ දැනෙන් නෑ. හැබැයි ඇතුලේ තියෙන heated air එළියට යන්නේ නෑ කාමරේ full cover නිසා ඒක නිසා සමහර වෙලාවට රස්නේ වෙනවා. මේක ගොඩක්ම වෙන්නේ රෑට
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    oya BTU calculation eka hariyatama calculate karanna menna mee pallehaa parameters tika oone

    Room height?
    Room length?
    Room width?
    number of people going to stay inside room?
    what peripherals going to use? eg: TV, mobile phones etc..
    does your room position in ground floor or upper floor?

    owata answers kiwwoth hadala kiyannam..
    Room height: 9ft
    Length: 21ft
    Width : 8ft
    Number of people: 2
    Peripheral: 2 Laptops, Planted tank with 32W wrgba light, 2 Audio setups, 2 monitors LED, Gaming PC 750w power supply.
    Ground floor, fully covered no direct sunlight exposure.

    Mewagen haduwama 6000i bn enne 😂
    ------ Post added on Mar 19, 2025 at 6:31 PM

    උ කියපු එක හරි. මගේ අඩි 17.8 x 10.6 x 10 එකට දැම්මේ 18,000 BTU එකක් තමයි. මගෙත් වහල ස්ලැබ්.
    අඩේ එහෙමද පොඩ්ඩක් විස්තර ටිකක් කියපන්කෝ, මොකද්ද AC එක
    ------ Post added on Mar 19, 2025 at 6:32 PM
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    758
    868
    93

    අඩේ එහෙමද පොඩ්ඩක් විස්තර ටිකක් කියපන්කෝ, මොකද්ද AC එක
    ------ Post added on Mar 19, 2025 at 6:32 PM
    AC එක පැනසොනික් ඉන්වර්ටර් ඉන්දියන් එක (ස්මාර්ට් ෆිචර්ස් ඕන උන නිසා)

    උඩ තට්ටුව හදල නෑ. එක හින්ද අව්ව වෙලාවට ගොඩක් රත් වෙනවා. රස්නේ අඩු වෙන්නෙත් නෑ ගොඩක් රෑ වෙනකන්.

    1.8 x 1.5 M ජනේල 2ක් තියෙනවා කාමරේ. ලුවර් වලට විදුරු දාල සීල් කරලා තියෙන්නේ
     
    • Wow
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    AC එක පැනසොනික් ඉන්වර්ටර් ඉන්දියන් එක (ස්මාර්ට් ෆිචර්ස් ඕන උන නිසා)

    උඩ තට්ටුව හදල නෑ. එක හින්ද අව්ව වෙලාවට ගොඩක් රත් වෙනවා. රස්නේ අඩු වෙන්නෙත් නෑ ගොඩක් රෑ වෙනකන්.

    1.8 x 1.5 M ජනේල 2ක් තියෙනවා කාමරේ. ලුවර් වලට විදුරු දාල සීල් කරලා තියෙන්නේ
    කොහෙන්ද බං ගත්තේ? ඕක හොඳයි ද? Current බිල එහෙම කොහොමද? ඕකෙන් Air quality වැඩි වෙනවාද? Dust එක එහෙම?
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    363
    63
    Colombo
    Slab eka covered, උඩ වහල ගහලා තියෙන්නේ. කට්ට අව්ව පායලා තිබ්බත් අතුලට රස්නේ දැනෙන් නෑ. හැබැයි ඇතුලේ තියෙන heated air එළියට යන්නේ නෑ කාමරේ full cover නිසා ඒක නිසා සමහර වෙලාවට රස්නේ වෙනවා. මේක ගොඩක්ම වෙන්නේ රෑට
    එහෙනං ඔයාට 12000 BTU ඇති. ඔය calculation එකට එන්නේ BTU 10500 වගේ. AC එක slab එකේ ඉඳල අඟල් 10~12 වත් යටින් ෆික්ස් කරන්න. කාමරේ වැඩිම වෙලාව ඉන්න තැනට ඩිරෙක්ට් හුලන් පාර වදින විදිහට.
    මොක ගත්තත් R32 gas එක තියන එක ගන්න.
     
    • Love
    Reactions: johnferna678

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,454
    22,974
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Slab eka covered, උඩ වහල ගහලා තියෙන්නේ. කට්ට අව්ව පායලා තිබ්බත් අතුලට රස්නේ දැනෙන් නෑ. හැබැයි ඇතුලේ තියෙන heated air එළියට යන්නේ නෑ කාමරේ full cover නිසා ඒක නිසා සමහර වෙලාවට රස්නේ වෙනවා. මේක ගොඩක්ම වෙන්නේ රෑට
    max heat eka 32C yanawada? yanawanam 12000 amaruyi.
    naththam 27-30C range eke thiyenawada. door eka arina waara gaana wadi naththam 12000 yanna. opposite corner ekata ac eke thiyena temp ekata wadaa tikak madi weyi.
    power paththen baluwoth 18000btu worth. base cost wadi.
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    කොහෙන්ද බං ගත්තේ? ඕක හොඳයි ද? Current බිල එහෙම කොහොමද? ඕකෙන් Air quality වැඩි වෙනවාද? Dust එක එහෙම?
    මම කාලෙකට කලින් ගත්තේ Softlogic එකෙන්. කරන්ට් බිල නම් බලන්නේ නෑ සෝලර් ගහල තියෙන්නේ.
    මම ගත්තු මොඩල් එකේ නම් Air Quality එකට අදාළ ෆිචර්ස් නෑ. උන්ගේ ඔය nanoe-G / nanoeX තියෙන මැලේසියන් මොඩල් තියෙනවා. ගණන් වැඩි.

    මේක Panasonic MirAle ඇප් එකේ ස්ක්‍රීන් ෂොට් එකක්.

    1742396302139.jpg
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    එහෙනං ඔයාට 12000 BTU ඇති. ඔය calculation එකට එන්නේ BTU 10500 වගේ. AC එක slab එකේ ඉඳල අඟල් 10~12 වත් යටින් ෆික්ස් කරන්න. කාමරේ වැඩිම වෙලාව ඉන්න තැනට ඩිරෙක්ට් හුලන් පාර වදින විදිහට.
    මොක ගත්තත් R32 gas එක තියන එක ගන්න.
    එළම මාවාන් තැන්ක්ස් වේවා

    max heat eka 32C yanawada? yanawanam 12000 amaruyi.
    naththam 27-30C range eke thiyenawada. door eka arina waara gaana wadi naththam 12000 yanna. opposite corner ekata ac eke thiyena temp ekata wadaa tikak madi weyi.
    power paththen baluwoth 18000btu worth. base cost wadi.
    32 නම් hit වෙනවා මාචාන්. 18000 ගියොත් electricity කෝස්ට් පැත්තෙන් ලාභ වෙයිද ? එහෙම වෙනවා නම් මට initail ගාන වැඩි උනාට අවුලක් නෑ.
    ------ Post added on Mar 20, 2025 at 12:21 AM
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    un kiyana gaanata wada wedi misak adunam gahanna epa. mage podi studio room eke ac eka 10,000BTU damro. me tika place eka poddak wenas karala wena room ekakata eka damma. dan bill eka x3 yanne. 😂 giya mase unit 120k AC ekata witharak.

    13000BTU ekak tamai dan tiyena room ekata oni. me tike salli ille :sorry: