දිග දුර විහිදුම් බලකාය

Podda86

Junior member
  • Apr 3, 2019
    41
    57
    18
    දිග දුර විහිදුම් බලකාය

    කිසි විටෙකත් සතුරාට යටත් නොවන මා

    දිග දුර විහිදුම් බලකායේ අපේ රණවිරුවන්ගේ මෙහෙයුම් ගැන තියෙන සුපිර් පොතක් හම්බුනා.පහල තියෙන blog එකේ pdf එක තියෙන්වා.කැමති අය අරන් කියවන්න.බ්ලොග් එක මගේ නෙමෙයි.SF එක ගැන හොයන කොට තමයි හම්බුනේ.කොච්චර දරුනු ගේමක්ද අපේ රණවිරුවන් දීලා තියෙන්නේ කියලා හිතෙන්වා කියවද්දී.මල් තියලා වැන්දත් මදි.රැවුල් කාරයෝ (sf)බැස්සම කොටි දුවනවා කියලා කියන්නේ. මාරම ගේමක් දීලා තියෙන්නේ.
    කියවලා බලන්න සුපිරිම පොතක්.


    http://alllankablog.blogspot.com/2019/07/free-pdf.html?m=1
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය පොත මම කියෝල තියෙනව.සරල භාෂාවෙන් ලියපු කියවන්ඩ ආස හිතෙන පොතක් , හැමෝටම කියවන්ඩ හොද පොතක්..
     
    • Like
    Reactions: suranga_87

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මගෙ ලග මේ පොත තියනවා. සුපිරි පොතක්. ඒ වීරයන්ගේ කැපකිරීම ගැන හිතාගන්නවත් බෑ
     

    Podda86

    Junior member
  • Apr 3, 2019
    41
    57
    18
    සිරාවටම මචන් මිනිහෙකුට ඒ වගේ කැපකිරීම් කරන්න පුලුවන්ද කියලවත් හිතා ගන්න බෑ.චිත්‍රපට වල ඉන්න සුපිරි වීරයෝ හැබාවටම ඉන්නවා කියලා හිතෙන්වා කිවද්දී...
     

    Podda86

    Junior member
  • Apr 3, 2019
    41
    57
    18


    බම්පි

    ඔය පොත මම කියෝල තියෙනව.සරල භාෂාවෙන් ලියපු කියවන්ඩ ආස හිතෙන පොතක් , හැමෝටම කියවන්ඩ හොද පොතක්..



    මගෙ ලග මේ පොත තියනවා. සුපිරි පොතක්. ඒ වීරයන්ගේ කැපකිරීම ගැන හිතාගන්නවත් බෑ


    bump kiyawanna oni

    Thanks for sharing
    +17

    සිරාවටම මචන් මිනිහෙකුට ඒ වගේ කැපකිරීම් කරන්න පුලුවන්ද කියලවත් හිතා ගන්න බෑ.චිත්‍රපට වල ඉන්න සුපිරි වීරයෝ හැබාවටම ඉන්නවා කියලා හිතෙන්වා කිවද්දී...


    Thanx ++



    Patta MAchan Thanks.....:love::love:

    Ada REP iwarai machan...:confused:

    Ela machanla.kattiya gedara inna eke kiyawanna .අපිට හීනයකින්වත් හිතාගන්න බැරි කැප කිරීම් කරලා තියෙන්නේ..
     
    • Like
    Reactions: Aruna119

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙකේ කොටියෙක් ඉදලා.මගේ රෙප් කපලා.😂😂😂.වේදනාව උපරිම ඇති..😂😂😂😂😂😂😂

    ඔය හු ඇන් පි කාරයො උන්ට හමුදාවට හොදක් කියද්දි රිදෙනව
     

    Podda86

    Junior member
  • Apr 3, 2019
    41
    57
    18
    Thanks machan kattiytama rep balagena demma nemei machan .eththatama meka share wenna ona pothak e nisamai demme.rep denna widiyak ne ban mata tama ehema hekiywak ne sorry wenna one
     
    Last edited: