ලුතිනන් ලලිත් ජයසින්හගේ මිශන් එකකුත් තියෙනව..පට්ට වැඩ්ඩෙක්.LRRP වල සුපිරිම වැඩ පෙන්නපු කෙනෙක්.ඒ වගේ තත්වෙකට එන්න මොන තරම් කැපවීමක් කරන්න ඇතිද.
කරුණා අම්මාන් Map ටික අපිට දුන්නේ නැත්නම් අපි තවමත් LTTE එකට ගහනවාඒ මිනිස්සු ජීවිත පූජ කරල රට බේරගත්තට අපිට ගහපු කරුණා අම්මාන් මේ පාරත් පාර්ලිමේන්තුවට ඉල්ලනව.