දිග දුර විහිදුම් බලකාය

Podda86

Junior member
  • Apr 3, 2019
    41
    57
    18
    ලුතිනන් ලලිත් ජයසින්හගේ මිශන් එකකුත් තියෙනව..පට්ට වැඩ්ඩෙක්.LRRP වල සුපිරිම වැඩ පෙන්නපු කෙනෙක්.ඒ වගේ තත්වෙකට එන්න මොන තරම් කැපවීමක් කරන්න ඇතිද.
     
    • Like
    Reactions: The_President

    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    ලුතිනන් ලලිත් ජයසින්හගේ මිශන් එකකුත් තියෙනව..පට්ට වැඩ්ඩෙක්.LRRP වල සුපිරිම වැඩ පෙන්නපු කෙනෙක්.ඒ වගේ තත්වෙකට එන්න මොන තරම් කැපවීමක් කරන්න ඇතිද.

    ඒ මිනිස්සු ජීවිත පූජ කරල රට බේරගත්තට අපිට ගහපු කරුණා අම්මාන් මේ පාරත් පාර්ලිමේන්තුවට ඉල්ලනව.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    ඒ මිනිස්සු ජීවිත පූජ කරල රට බේරගත්තට අපිට ගහපු කරුණා අම්මාන් මේ පාරත් පාර්ලිමේන්තුවට ඉල්ලනව.
    කරුණා අම්මාන් Map ටික අපිට දුන්නේ නැත්නම් අපි තවමත් LTTE එකට ගහනවා 🤣🤣🤣