දිග දුර විහිදුම් බලකාය

The_President

Junior member
  • May 8, 2020
    94
    86
    18
    කරුණා අම්මාන් Map ටික අපිට දුන්නේ නැත්නම් අපි තවමත් LTTE එකට ගහනවා 🤣🤣🤣

    කරුණා අම්මාන් අපේ පැත්තට ආවෙ අවසාන මාසෙ. ඌ දීපු මැප් එකක් නෑ මල්ලි. කිලෝ මීටර් නමසිය ගානක් පැදපු අලුත්ම ඩබල් කැබ් 1ක් නම් මහින්දට දුන්න. මමත් ආමි එකේ. උඹ ගෙදර ටීවි එකෙන් දකින් දේ නෙවෙයි ඇත්ත.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    කරුණා අම්මාන් අපේ පැත්තට ආවෙ අවසාන මාසෙ. ඌ දීපු මැප් එකක් නෑ මල්ලි. කිලෝ මීටර් නමසිය ගානක් පැදපු අලුත්ම ඩබල් කැබ් 1ක් නම් මහින්දට දුන්න. මමත් ආමි එකේ. උඹ ගෙදර ටීවි එකෙන් දකින් දේ නෙවෙයි ඇත්ත.
    උබ ආමි එකේ නෙව්යි ඉදලා තියෙන්නේ යාමී එකේ . තමන්ගේ වාසියට බොරු කියන්න එපා ඕයි . කරුණා LTTE එකෙන් වෙන් වුණේ 2004 රේ ජූලි මාසේ .නිකං ටොන් පච හැලුවට ඡන්දේ දිනන්න බැහැ . තෝ 2004 ඉපදිලා නැතුවත් ඇති 😀😀😀😀🤩

    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    කරුණා අම්මාන් Map ටික අපිට දුන්නේ නැත්නම් අපි තවමත් LTTE එකට ගහනවා 🤣🤣🤣

    කරුණා අම්මාන් දීපු මැප් එකක් නෑ මල්ලි. කිලෝ මීටර් නමසිය ගානක් විතරක් පැදපු අලුත්ම ඩබල් කැබ් 1ක් නම් මහින්දට දුන්න. මමත් ආමි එකේ තමයි. උඹල ටීවි එකෙන් දකින දේ නෙවෙයි ඇත්ත...
     
    • Like
    Reactions: nivish and D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    කරුණා අම්මාන් දීපු මැප් එකක් නෑ මල්ලි. කිලෝ මීටර් නමසිය ගානක් විතරක් පැදපු අලුත්ම ඩබල් කැබ් 1ක් නම් මහින්දට දුන්න. මමත් ආමි එකේ තමයි. උඹල ටීවි එකෙන් දකින දේ නෙවෙයි ඇත්ත...
    එල එල අපි දැනුවත් උනා 🤣🤣🤣
     
    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    මේ පොත සල්ලිවලට ගන්න කොහෙද තියෙන්නෙ

    දැන් නම් කඩවල් වල ගන්න නෑ මගෙ හිතේ. ඉතිං මේකෙන් අරන් කියවන්න. සල්ලි වියදම් කරන්න ඕනෙ නෑ නෙ 😊
     
    • Like
    Reactions: D_Mad

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    දැන් නම් කඩවල් වල ගන්න නෑ මගෙ හිතේ. ඉතිං මේකෙන් අරන් කියවන්න. සල්ලි වියදම් කරන්න ඕනෙ නෑ නෙ 😊

    Pothen kiyawanawa wage rasak enne na ban mata nam PDF ekak baladdi epa wenawa
     
    Last edited:
    • Like
    Reactions: D_Mad