ඔයාලට දිට්ඨධම්මවේදනීයව විපාකදීපු කර්ම මොනවද, අනිත් අයටත් කර්ම කර්මඵල ගැන විශ්වාසෙ ඇතිවෙන්ඩ කියන් යන් (උදා: බෝ මළු, චෛත්‍යමළු සුද්ධ පවිත්‍රකිරීමෙන් සුව නොවී තිබූ රෝගාබාධ සුවවීම ආදී ඒවා.. )
මන් ඔය දාල තියෙන උදාහරණෙ වගේ, විපාකෙයි කර්මෙයි ගලපලා බලල අදහසක් ගත්තහැකිනෙ, ථේරාපදාන වල එහෙම තියෙන කතා කියෙව්වහම අවබෝධයක් ගත්තහැකිනෙ, මේකටයි මේක හම්බුණේ කියල..Vipaka dipu karme mokadda kiyala kiyanna api budumahduruwoda.mona athme ekak dan paladenawada kauda danne
Pissuda e skill eka tiyenne buduhamduruwota witarai.kisima widiye adahask apita ganna be.මන් ඔය දාල තියෙන උදාහරණෙ වගේ, විපාකෙයි කර්මෙයි ගලපලා බලල අදහසක් ගත්තහැකිනෙ, ථේරාපදාන වල එහෙම තියෙන කතා කියෙව්වහම අවබෝධයක් ගත්තහැකිනෙ, මේකටයි මේක හම්බුණේ කියල..
එතකොට මුගලන් හාමුදුරුවෝ දිව්‍යලෝකෙ වැඩමකරල එහේ ඉපදුණු අය එහෙම ඉපදුණේ මොනව කරලද කියල අහල දැනගත්තෙ කොහොමද, ථේරාපදාන වලත් තියෙන්නෙ එහෙම විපාක ලැබුණු ඒව මෙහම කරලයි මේව හම්බුණේ කියල විස්තර කරලPissuda e skill eka tiyenne buduhamduruwota witarai.kisima widiye adahask apita ganna be.
Ewa nika pera bawa dekala kiyapu ewa wenna ati.mage knowledge eke hetiytanan karma result eka apu widiya kiyanna puluwan kama tibbe buduhanduruwota witaraiඑතකොට මුගලන් හාමුදුරුවෝ දිව්‍යලෝකෙ වැඩමකරල එහේ ඉපදුණු අය එහෙම ඉපදුණේ මොනව කරලද කියල අහල දැනගත්තෙ කොහොමද, ථේරාපදාන වලත් තියෙන්නෙ එහෙම විපාක ලැබුණු ඒව මෙහම කරලයි මේව හම්බුණේ කියල විස්තර කරල
Ewa nika pera bawa dekala kiyapu ewa wenna ati.mage knowledge eke hetiytanan karma result eka apu widiya kiyanna puluwan kama tibbe buduhanduruwota witarai
class yana kale , kollekgen sim 1k issuwa.ඔයාලට දිට්ඨධම්මවේදනීයව විපාකදීපු කර්ම මොනවද, අනිත් අයටත් කර්ම කර්මඵල ගැන විශ්වාසෙ ඇතිවෙන්ඩ කියන් යන් (උදා: බෝ මළු, චෛත්‍යමළු සුද්ධ පවිත්‍රකිරීමෙන් සුව නොවී තිබූ රෝගාබාධ සුවවීම ආදී ඒවා.. )