දිත්රික්ක 25/22 ?

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    දිත්රික්ක 24 ක් තිබිල 25ක් වෙලා දැන් 22 උනේ කොහොමද? කවදද මේක කලේ?
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මැතිවරණ දිස්ත්‍රික්කනේහ් ඔය
    යාපනේ + කිලිනොච්චි = යාපනේ
    වවුනිවා + මුලතිව් + මන්නාරම් = වන්නි
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    එහෙමත් එකක්ද?

    මොන මගුලක්ද? එක එක ඒවාට එක එක විදියට. ග්‍රාම නිලදාරී වසම් වෙනම, පොලිස් වසම් වෙනම, කෘෂි වසම් වෙනම, මැතිවරණ වෙනම තව මොන මොන විදියට තියේද දැන්නැ
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    එහෙමත් එකක්ද?

    මොන මගුලක්ද? එක එක ඒවාට එක එක විදියට. ග්‍රාම නිලදාරී වසම් වෙනම, පොලිස් වසම් වෙනම, කෘෂි වසම් වෙනම, මැතිවරණ වෙනම තව මොන මොන විදියට තියේද දැන්නැ
    eka nan hena awl thama bn. aluthin eka widiyakata beduwanan hari.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    එහෙමත් එකක්ද?

    මොන මගුලක්ද? එක එක ඒවාට එක එක විදියට. ග්‍රාම නිලදාරී වසම් වෙනම, පොලිස් වසම් වෙනම, කෘෂි වසම් වෙනම, මැතිවරණ වෙනම තව මොන මොන විදියට තියේද දැන්නැ

    පොලිස් බළ ප්‍රදේශ
    අධ්‍යාපන කලාප
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    එහෙමත් එකක්ද?

    මොන මගුලක්ද? එක එක ඒවාට එක එක විදියට. ග්‍රාම නිලදාරී වසම් වෙනම, පොලිස් වසම් වෙනම, කෘෂි වසම් වෙනම, මැතිවරණ වෙනම තව මොන මොන විදියට තියේද දැන්නැ
    Population eke hatiyata neda edanne