දිනක්ෂිගේ ලස්සණ කොණ්ඩයේ රහස😍❤❤

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    මට පෙන්නෙ මුන්ට මෙව්වාට ගෙවනවා හොඳට .

    මන් කිව්වෙ ප්‍රඩක්ස් ප්‍රමොට්ස් කරනවාට.
    නතාෂා පෙරෙරත් මන් දැක්කා ප්‍රඩක්ට්ස් ප්‍රමොට් කරනවා .
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මට පෙන්නෙ මුන්ට මෙව්වාට ගෙවනවා හොඳට .

    මන් කිව්වෙ ප්‍රඩක්ස් ප්‍රමොට්ස් කරනවාට.
    නතාෂා පෙරෙරත් මන් දැක්කා ප්‍රඩක්ට්ස් ප්‍රමොට් කරනවා .
    owagen thama godak insta inna un hamba karanne...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පිටරටවල් වල දේවල් නැතුව මේව යූස් කරන එකම ඇති . කොහොමත් ස්පා සිලෝන් බඩු නිමයි . රුසියාවෙ පට්ට ඉල්ලුමක් තියනවලු . යුරෝපෙත් එහෙම ඇති
     
    • Like
    Reactions: firerix

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මුන්ට ගෙවනවද දන්නේ නැ මටනම් ගෙවන්නේ නැ මම හුගක් කල් ඉදන් spa ceylon use කරන්නේ ..කියන්න කිසිම වරදක් නැ දැන් මම spa ceylon de stress range එක use කරනවා රෑට නින්නද යනවා හුගක් පහසුවෙන් ..ඊට අමතරව essential oils use කරනවා oil diffuser වලට ගෙදර තව වාහනේට aroma sachet use කරනව තව cream perfume use කරනවා ..ලංකාවේ තියන හොදම කොස්මැට්ක් ප්‍රොඩක්ට් ..ඊට අමතරව ලෝකෙම තියන හොදම කොස්මටික් ප්‍රොඩක්ට් ලිස්ට් කරොත් පලවෙනි 5 ට ස්පා සිලෝන් එනවා ...ලංකවට අයිති ඉන්ටනැශනල් මාරකට් එකේ හොදම recognition එක තියන brand එක ..
     
    • Love
    Reactions: N A K A M U R A

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,020
    13,912
    113
    126
    Hogwarts
    මුන්ට ගෙවනවද දන්නේ නැ මටනම් ගෙවන්නේ නැ මම හුගක් කල් ඉදන් spa ceylon use කරන්නේ ..කියන්න කිසිම වරදක් නැ දැන් මම spa ceylon de stress range එක use කරනවා රෑට නින්නද යනවා හුගක් පහසුවෙන් ..ඊට අමතරව essential oils use කරනවා oil diffuser වලට ගෙදර තව වාහනේට aroma sachet use කරනව තව cream perfume use කරනවා ..ලංකාවේ තියන හොදම කොස්මැට්ක් ප්‍රොඩක්ට් ..ඊට අමතරව ලෝකෙම තියන හොදම කොස්මටික් ප්‍රොඩක්ට් ලිස්ට් කරොත් පලවෙනි 5 ට ස්පා සිලෝන් එනවා ...ලංකවට අයිති ඉන්ටනැශනල් මාරකට් එකේ හොදම recognition එක තියන brand එක ..
    Spa ceylon kianne international brand ekakda bn?
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    [
    Ai ban Dilmah
    එක මෙහෙමයි මචන් dilmha/ahmerd tea වගේ ඒවා ඉන්ටර්නැශනලි ප්‍රසිද්දයි නමුත් ඒ නම් වලලින් නෙමේ ceylon tea කියන නමෙන් ..spa ceylon උන්ගේම නමින් තමා ප්‍රසිද්ද

    @

    Voldemort Bro

    local brand ekak

    spa cylo ok.jpg
     
    Last edited:

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    [

    එක මෙහෙමයි මචන් dilmha/ahmerd tea වගේ ඒවා ඉන්ටර්නැශනලි ප්‍රසිද්දයි නමුත් ඒ නම් වලලින් නෙමේ ceylon tea කියන නමෙන් ..spa ceylon උන්ගේම නමින් තමා ප්‍රසිද්ද
    Machan mokakda uba car eka ta use karana aroma sachet eka masa kiyak use karanna puluwanda.. api use karana air freshner hoda naha kiyanawane mama baluwe meka ganna
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,712
    4,598
    113
    මුන්ට ගෙවනවද දන්නේ නැ මටනම් ගෙවන්නේ නැ මම හුගක් කල් ඉදන් spa ceylon use කරන්නේ ..කියන්න කිසිම වරදක් නැ දැන් මම spa ceylon de stress range එක use කරනවා රෑට නින්නද යනවා හුගක් පහසුවෙන් ..ඊට අමතරව essential oils use කරනවා oil diffuser වලට ගෙදර තව වාහනේට aroma sachet use කරනව තව cream perfume use කරනවා ..ලංකාවේ තියන හොදම කොස්මැට්ක් ප්‍රොඩක්ට් ..ඊට අමතරව ලෝකෙම තියන හොදම කොස්මටික් ප්‍රොඩක්ට් ලිස්ට් කරොත් පලවෙනි 5 ට ස්පා සිලෝන් එනවා ...ලංකවට අයිති ඉන්ටනැශනල් මාරකට් එකේ හොදම recognition එක තියන brand එක ..

    spa ceylon kiyanne Late.Mrs.Janet Balasuriya family business eka neda??
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    Aroma schet ekema tiyenne gedara ventilation tiyena tanaka tiyanna kiyala.ubala owa car asse closed environment wala dagena cancer hadaganilla
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    Machan mokakda uba car eka ta use karana aroma sachet eka masa kiyak use karanna puluwanda.. api use karana air freshner hoda naha kiyanawane mama baluwe meka ganna

    @
    _HeRo_

    Cardamom Rose Aromaveda Sachet kiyana eka machan 2 month wage puluhan passe oil dala digatama use karanan puluhan

    @
    Emios

    උබ spa Ceylon ස්ටෝර් එකකටවත් ගිහින් තියනවද උන්ගේ ප්‍රෝඩක්ට් use කරලා තියනවාද ..මම use කරන කෙනෙක් Aroma schet car වලටත් පවීච්චිකරනවා product එක 100% ස්වභාවිකයි ...
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    මට පෙන්නෙ මුන්ට මෙව්වාට ගෙවනවා හොඳට .

    මන් කිව්වෙ ප්‍රඩක්ස් ප්‍රමොට්ස් කරනවාට.
    නතාෂා පෙරෙරත් මන් දැක්කා ප්‍රඩක්ට්ස් ප්‍රමොට් කරනවා .

    meya nam kohmda dane na. but godak followers la inna twa lankwe kenekwa dannwa. eya nam post ekak danna 50K gannwa. so ita wada meyalata hmbenwa athi. dane natha itin hariyatama