දිනක්ෂි චන්දේ ඉල්ලන්න වගේ හදන්නේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දිනක්ෂි චන්දේ ඉල්ලන්න වගේ හදන්නේ

bump
 
Last edited:

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    හොල්මනක් වගෙ පිටිපස්සෙන් ඉන්නවා වගෙ හැම තැනම
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මහින්ද ඒ කාලෙ ඉඳලම පලපු කෑල්ලක් නෙහ්. ඕකි සංගීතට එහෙම මේසවල් උඩ තියන් ගහන්න ඇත්තෙ
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    අනේ මන්දා බං එක්කෝ මේකේ ඉන්නේ මොකාද කියදා දැනගෙන දාන්න ඕන....හිතේ හොල්මං කරන එකිගේ නම නොදා....මේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි ....අර පොතුකබර ලෙඩේ හැදුනා වගේ ඉන්න ඕෂධි.......බං....... පවු බං....තමන් කරන්න රඟපැමවත් හරියට කර ගන්න බැරි එකී.....මෙහෙමවත් ගිහින් ගොඩ එන්නයි ට්‍රයි එක.....
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඕෂදී? එහෙනම් ජන්දේ හම්බ වෙයි සුදු නිසාම ඔය රත්නපුර පැත්තෙන් වගේ ඉල්ලුවොත්. :P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනේ මන්දා බං එක්කෝ මේකේ ඉන්නේ මොකාද කියදා දැනගෙන දාන්න ඕන....හිතේ හොල්මං කරන එකිගේ නම නොදා....මේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි ....අර පොතුකබර ලෙඩේ හැදුනා වගේ ඉන්න ඕෂධි.......බං....... පවු බං....තමන් කරන්න රඟපැමවත් හරියට කර ගන්න බැරි එකී.....මෙහෙමවත් ගිහින් ගොඩ එන්නයි ට්‍රයි එක.....

    පොතු කබර සනීප කරගන්න පුලුවන්.මෙලනොසයිට්ස් වැඩි කරගන්න ඕන.ඔඋෂදයක් තියෙනවා.හෙට අනිද්දා එලියට දායි:)