දිනක්ෂි රට හැර යයි

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දැන් ඔය යන්නේ ලොකු මූවීස් එකක රෝල් එකක් කරන්නද, ටීවී සීරීස් එකක ලීඩ් ඇක්ට්‍රස් වෙන්නද? නෑනේ....... මොකක් හරි තුට්ටු දෙකේ ලාබ පාර්ට් එකකටනේ....

    ඔහොම ගිහිල්ලා, ටික කලක් චාටර් වෙලා.... ආයෙ එයි මෙහෙ මොකක් හරි සෙට් වුනාම....
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    මේයා නම් ඕන මගුලක ගියාම මොකෝ බන් ශනු හිටියනම් ඒ ඇති
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    2016-09-15-ent-32.jpg


    මේ පින්තූරේ මදුරිගේ ලස්සනයි මෙකිවයි ටිකක් බලපන්කො...මීට වඩා දෙයක් කියන්න තියෙනවද...:baffled::rolleyes:

    මධුරී මාරයි....
     
    Last edited: