දිනනේ කව්ද? ජනාදිපතිවරණ සමික්ශණය 2020

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දැනට ලැබි ඇති ජන්දත් පසුගිය වසරේ චන්ද බෙදියාමත් සැලකිල්ලන ගෙන පහත උපකලපනයන් යටතේ ඒ ඒ ජනවාර්ගී චන්ද ප්‍රතිශතයන් මත පහත රෑපරාමුවේ ප්‍රතිපලයට ඉතා ආසන්න ප්‍රතිඵලයක් අපිට නොවැම්බර් 17 වෙනිදා දැකින්නට ලැබෙවි.

    tables.jpg

    අවසාන ප්‍රතිඵලය
    forecast-2019.jpg

    ගොථාඔය සිංහල බෞධ්ද ජන්ද 60%ක් හො වැඩි ගනනක් ලැබා ගතහොත් මේ මැතිවරනය පහසුවෙන් ජය ගත හැකි වෙනවා 65% ක් ලබාගැනිමට හැකි වුවහොත් පහසුවෙන්ම දෙවැනි ගනනයකින් තොරව 50% හෙ සිමාව පසුකරන්න පුලුවන් වෙනවා. මට දැනට පෙනෙන විදිහට ගොඨාබය සිංහල ජන්ද 65% ක් ලබාගැනිමට ඇති ඉඩකඩ ඉතා ඉහලයි.​
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගොථාඔය සිංහල බෞධ්ද ජන්ද 60%ක් හො වැඩි ගනනක් ලැබා ගතහොත් මේ මැතිවරනය පහසුවෙන් ජය ගත හැකි වෙනවා 65% ක් ලබාගැනිමට හැකි වුවහොත් පහසුවෙන්ම දෙවැනි ගනනයකින් තොරව 50% හෙ සිමාව පසුකරන්න පුලුවන් වෙනවා. මට දැනට පෙනෙන විදිහට ගොඨාබය සිංහල ජන්ද 65% ක් ලබාගැනිමට ඇති ඉඩකඩ ඉතා ඉහලයි.​

    :yes::yes::yes: සජිත් නාන්න නාන්න ඒ ප්‍රතිශතය තව තවත් වැඩිවෙනවා
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    :yes::yes::yes: සජිත් නාන්න නාන්න ඒ ප්‍රතිශතය තව තවත් වැඩිවෙනවා

    ඔය මශෙස්ට යන ජන්ද ප්‍රමාණය ගොඩාක්ම බලපාන්න පුලුවන් දෙවැනි ගනන් කිරිමක අවශ්සයතාවය
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඔය මශෙස්ට යන ජන්ද ප්‍රමාණය ගොඩාක්ම බලපාන්න පුලුවන් දෙවැනි ගනන් කිරිමක අවශ්සයතාවය

    mahesh ta 1 gahala gota 2 gahuwanam harine frens ;)
    Gota fans la karanna oni maheshta dena ewun ekka randu wena eka nemei, sajith wa walakwanna arun wa uda tiyala kiyanawa gota 2 gahanna kiyala

    AKD gahana ewunta kiyanawa gota 2 gahanna kiyala :lol:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    mahesh ta 1 gahala gota 2 gahuwanam harine frens ;)
    Gota fans la karanna oni maheshta dena ewun ekka randu wena eka nemei, sajith wa walakwanna arun wa uda tiyala kiyanawa gota 2 gahanna kiyala

    AKD gahana ewunta kiyanawa gota 2 gahanna kiyala :lol:

    :lol: Yes second count giyoth GoTA dinanawa
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    එස් බි, ඩිලාන්, මහින්දානන්ද, ජොන්ස්ටන්, හිස්බුල්ල, සිරිසේන, අසාද් සාලි, වැනි අය ලයිස්තුවේ ඉන්නවනම් ගෝඨා නෙමේ කවුරු ආවත් ජනතාව පරද්ද්යි. එච්චරයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,905
    113
    canada
    අපේ ලගම නෑදෑ පවුලක් ඉන්නවා පරම්පරාවෙන්ම UNP. UNP එකෙන් පිට කවදාවත් චන්දෙ දීල නැහැ. මේ පාර දෙන්නේ ගොටටලු. මටත් හිතාගන්න බැහැ.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    අපේ ලගම නෑදෑ පවුලක් ඉන්නවා පරම්පරාවෙන්ම UNP. UNP එකෙන් පිට කවදාවත් චන්දෙ දීල නැහැ. මේ පාර දෙන්නේ ගොටටලු. මටත් හිතාගන්න බැහැ.

    ඒකට හේතුව බං මිනිස්සු දැන් හිතන්නේ ජාතික ආරක්ෂාව ගැන. මිනිස්සුන්ට දැන් හැගීමක් ඇවිත් තියෙනවා රට අනාරක්ෂිතයි කියලා. ඒක ඉතිං ඇත්තනේ. අනික මිනිස්සුන්ගේ ආත්ම ගරැත්වයත් මේ ආන්ඩුව නැත්තටම නැති කරලා තියෙන්නේ. මිනිස්සුන්ට දැන් ඕන ඔය අංශ ස්ථාපිත කරන්න පුලුවන් කෙනෙක්. ඉතිං දැනට ඉන්නේ ගෝඨා විතරයි.
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    උබගේ poll එක නම් පට්ට..හැම පැත්තම කවර් කරලා තියෙනවා.
    පුලුවන් නම් නොවැම්බර් මුල ආයිත් poll එකක් දාන්න.
    එතකොට පාවෙන චන්දත් කාටද චෝට් කරන්නේ කියලා තීරනය කරලා තියෙයි..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,905
    113
    canada

    ඒකට හේතුව බං මිනිස්සු දැන් හිතන්නේ ජාතික ආරක්ෂාව ගැන. මිනිස්සුන්ට දැන් හැගීමක් ඇවිත් තියෙනවා රට අනාරක්ෂිතයි කියලා. ඒක ඉතිං ඇත්තනේ. අනික මිනිස්සුන්ගේ ආත්ම ගරැත්වයත් මේ ආන්ඩුව නැත්තටම නැති කරලා තියෙන්නේ. මිනිස්සුන්ට දැන් ඕන ඔය අංශ ස්ථාපිත කරන්න පුලුවන් කෙනෙක්. ඉතිං දැනට ඉන්නේ ගෝඨා විතරයි.

    :yes::yes::yes:
    එක තමයි. අර ප්‍රහාරයෙන් පස්සේ රටේ ආරක්ෂාව ගැන හැමෝම හිතනවා. අදහස් වෙනස් වෙලා.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    එස් බි, ඩිලාන්, මහින්දානන්ද, ජොන්ස්ටන්, හිස්බුල්ල, සිරිසේන, අසාද් සාලි, වැනි අය ලයිස්තුවේ ඉන්නවනම් ගෝඨා නෙමේ කවුරු ආවත් ජනතාව පරද්ද්යි. එච්චරයි.

    ඔව් සොරුන්ව අපි ගෙදර යවමු. දෙපැත්තෙම ඉන්නවා සහරන්ලා ,හොරුන්
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    උබගේ poll එක නම් පට්ට..හැම පැත්තම කවර් කරලා තියෙනවා.
    පුලුවන් නම් නොවැම්බර් මුල ආයිත් poll එකක් දාන්න.
    එතකොට පාවෙන චන්දත් කාටද චෝට් කරන්නේ කියලා තීරනය කරලා තියෙයි..

    මචන් අපක්ශපතිවයි මම මේ සමීක්ශනය කරන්න ඔබලාගේ සහයත් අවශ්යයි ඉතින් මෙ පාර හිතගන්න බැරි වෙනත් අයට යන ප්‍රතිශතයයි
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අපේ ලගම නෑදෑ පවුලක් ඉන්නවා පරම්පරාවෙන්ම UNP. UNP එකෙන් පිට කවදාවත් චන්දෙ දීල නැහැ. මේ පාර දෙන්නේ ගොටටලු. මටත් හිතාගන්න බැහැ.

    මචන් මම දන්න කීදෙනෙක් ඉන්නවා ද බං හිතාගනන්ත් අමාරුයි නාගාගෙ පොල්ලෙන් පස්සෙ මශෙෂ් දෙන්නත් මිනිස්සු බයයි. අනුරට කොහොමටවත්ම ජන්තන්තරය නැහැ එක නිසා එකත් හොද විකල්පයක් ලෙස අපිට පෙනෙන්නෙ නැහැ
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    උබගේ poll එක නම් පට්ට..හැම පැත්තම කවර් කරලා තියෙනවා.
    පුලුවන් නම් නොවැම්බර් මුල ආයිත් poll එකක් දාන්න.
    එතකොට පාවෙන චන්දත් කාටද චෝට් කරන්නේ කියලා තීරනය කරලා තියෙයි..

    මචන් නැවත අලුත් එකක් කරන්න අවශ්සය වෙන එකක් නැහැ යම් දිනයට පසුව ලැබු ජන්දත් අපිට වෙන් කර විශ්ලෙශනය කිරිමෙ පහසු කම තියෙනවා :yes: