දිනනේ කව්ද? ජනාදිපතිවරණ සමික්ශණය 2020

chatuSL

Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    දැන් හැම Poll එකකින්ම පේන්නේ මහේෂ් නිසා කැඩිලා තියෙන්නේ JVP එකෙයි, නාගානන්දගෙයි , UNP එකේ රනිල් පාර්ශවයේ ජන්ද ටිකයි. ගෝඨාගේ ජන්ද වලට බලපෑමක් නෑ.

    NPM එක මහේෂ්ව දාන්න ඇත්තේ සිංහල කතෝලික ජන්ද ටිකයි පාවෙන ජන්ද ටිකයි කඩාගන්න. ඇත්තටම ඒ ජන්ද ටික තමයි ගිහිල්ලා තියෙන්නේ ඒත් ගෝඨාගේ ජන්ද නෙමෙයි. හිතපු තරම් කතෝලික ජන්ද කැඩුනේ නැත්තේ පාස්කු ප්‍රහාරය වෙද්දි හමුදාපති විදිහට හිටියේ මහේෂ් නිසා.NPM එක අනාගත්තා

    ඒ මදිවට විග්නේෂ්වරම් ඉල්ලනවාලු ඒ කියන්නේ TNA එකේ ජන්ද ටිකටත් කෙළ වෙනවා. ගෝඨාගේ ජයග්‍රහණය ස්තීරයි.

    GOTATA WENNE mahindata una anith eka.. wate inna un dekkama eka terenwa.. ni
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඕක ඊ-මේලුයි + ෆෝන්වෙරිෆිකශන් නැතුව නූලමට කරන්න අමාරුයි.. ඕක කාගෙ හරි ඔන්ලයින් කැම්පේන් එකකට බැරි වෙලාවත් ගියොත් කට්ටිය VPN දාගෙන බ්‍රව්සර් එකේ කෑශ් ක්ලියර් කර කර වෝට් කරයි..කරුනාකර එහෙම වෙන්න දෙන්න එපා:):):nerd::nerd:

    ewa ba ithin:P
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    mona magulak da bn.. dinana ekek dinay.. hamadama me wage poll 3-4 mokek hari danwane

    මෙහෙමයි අපි මෙක හැමපාරම කරනවා ජොලියට වගේ .... ඉතින් මෙපාරත් කරනවා උඔට තියෙන්නේ ජ්න්දෙ දාලා යන එක .... :P;)
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    results penne nane.

    මචන් එක Load වෙන්න පොඩි වෙලාවක් යනවා ... එක website එකේ හැටි මිට අමතරම ජන්ද 500 යෙන් වගේ අපි ප්‍රතිඵල පලකරන්නම් :love::yes::D
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    For-Whom-Will-You-Vote-1.png


    මෙන්න දැනට ලැබි ඇති ප්‍රතිඵල



    Electoral-District.png


    ඒ ඒ දිස්ත්‍රික්ක නියොජනය