දැන් හැම Poll එකකින්ම පේන්නේ මහේෂ් නිසා කැඩිලා තියෙන්නේ JVP එකෙයි, නාගානන්දගෙයි , UNP එකේ රනිල් පාර්ශවයේ ජන්ද ටිකයි. ගෝඨාගේ ජන්ද වලට බලපෑමක් නෑ.
NPM එක මහේෂ්ව දාන්න ඇත්තේ සිංහල කතෝලික ජන්ද ටිකයි පාවෙන ජන්ද ටිකයි කඩාගන්න. ඇත්තටම ඒ ජන්ද ටික තමයි ගිහිල්ලා තියෙන්නේ ඒත් ගෝඨාගේ ජන්ද නෙමෙයි. හිතපු තරම් කතෝලික ජන්ද කැඩුනේ නැත්තේ පාස්කු ප්රහාරය වෙද්දි හමුදාපති විදිහට හිටියේ මහේෂ් නිසා.NPM එක අනාගත්තා
ඒ මදිවට විග්නේෂ්වරම් ඉල්ලනවාලු ඒ කියන්නේ TNA එකේ ජන්ද ටිකටත් කෙළ වෙනවා. ගෝඨාගේ ජයග්රහණය ස්තීරයි.
GOTATA WENNE mahindata una anith eka.. wate inna un dekkama eka terenwa.. ni









