දිනන මිනිස්සු

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,015
    10,567
    113
    චන්ද කැම්පේන් එකකට වියදම් කරන්න තරම් සල්ලි තියෙනවද බන් මෙයාලට , අපි හිතුවේ බංකොලොත් කියලා
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,493
    113
    චන්ද කැම්පේන් එකකට වියදම් කරන්න තරම් සල්ලි තියෙනවද බන් මෙයාලට , අපි හිතුවේ කියලා
    මිනිහට වෙදකම් කරන්න සල්ලි හිගා කාලා, අක්මාවේ කොටසක් දුන්න එකාටත් කොකා පෙන්නපු අවජාතකයෝ
     
    • Like
    Reactions: kinkon and haunte

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    මිනිහට වෙදකම් කරන්න සල්ලි හිගා කාලා, අක්මාවේ කොටසක් දුන්න එකාටත් කොකා පෙන්නපු අවජාතකයෝ
    ඒ සීන් එක මොකක්ද?