දිනපතා ඔබ අඳින යට ඇඳුම් වෙනස් නොකිරීමෙන් ś
දිනපතා ඔබ අඳින යට ඇඳුම් වෙනස් නොකිරීමෙන් ඔබට සිදු වන්නේ කුමක්ද ?
(දැනුවත්විම කාන්තා පිරිමි සියල්ලන්ටම වැදගත් වේවි....)
නීරෝගීකම උතුම්ම ලාභයයි යන්න බුදුන් වහන්සේද දේශනා කර ඇති අතර අපගේ නීරෝගී බව රැදී ඇත්තේ අප අතේමය. නීරෝගී බවේ රහස යහපත් සෞඛ්‍යය පුරුදු වන අතර ඒවා පිළිපැදීම අප කාගේත් වගකීමක් වේ. පවුල් සෞඛ්‍යය තුලදී මෙන්ම භාහිර පිටත සමාජය තුලදී ද පිරිසිදුබව යනු අප කවුරුත් හොඳින් ප්‍රගුණ කළ යුුතු කාරණාවකි. ගැහැනු පිරිමි භේදයකින් තොරව එදිනෙදා ඔබගේ සෞඛ්‍ය පුරුදු ඔබ විසින්ම ඉටු කර ගත යුතුය.
යහපත් සෞඛ්‍යය පුරුදු අතර :
1) ශරීරයේ සීරීම්
මෙහිදී එම ප්‍රදේශ තුල ඇති වන කැසීම නිසා ඔබ නොදැනුවවත්ව හෝ එම ප්‍රදේශ සීරීම් වලට ලක්ව ඉන් බැක්ටීරියාවන් බීජාණු බෝ කිරීම සිදු කරති එමගින් බැක්ටීරියා වර්ධනය වැඩි විය හැකිය.
2) කුෂ්ඨ හා අසාමාන්‍යය බිබිලි මතු වීම
යට ඇදුම් මාරු නොකිරීම මඟින් සම දහඩියට නිරාවරණය වී එමගින් සමෙහි දඳ, කුෂ්ඨ හා බිබිලි ඇති විය හැකිය. මෙම කුෂ්ඨ වල දිය සූරාව ඔබගේ ශරීරයේ වෙනත් ප්‍රදේශ වල ගෑවීම මගින් එය ශරීරය පුරා පැතිරී යා හැකිය.
3) දුර්ගන්ධය
ඔබට නොදැනුනද ඔබගේ යට ඇදුම් දහඩියට පෙගීම මගින් ඔබගේ ශරීරයෙන් සමහර අවස්ථා වල දුඟදක් පිටවේ. ඔබ දිනපතා යට ඇඳුම් මාරු කරන්නේ නම් මෙය මඟ හරවා ගත හැකිය.
4) ආසාදන
වැඩිපුර දහඩිය දමන ලද ඔබගේ ශරීරයේ අධික තෙතමන ගතිය නිසාවෙන් බැක්ටීරියා ක්‍රියාකාරී වී ආසාදන ඇතිවිය හැකිය. කපු ඇදුම් භාවිතය එවැනි ආසාදන තත්වයන් මඟ හරවා ගැනීමට සුදුසු වන අතර නයිලෝන්, ලේස්, සිලික් ඇදුම් ඇඳීම එම ආසාදන වලට අවදානමක් වේ.
5) මුත්‍රා ආසාදන
මෙය කාන්තා උදවියට ඇති බරපතල ආසාදන තත්වයකි. මුත්‍රා මාර්ගය හරහා බැක්ටීරියා සංඝටක වකුගඩු තුලට ඇතුළු වී එමගින් මුත්‍රා ආසාදන ඇතිවිය හැකිය . එමගින් ඔබගේ මුත්‍රා මාර්ගයේ හට ගන්නා යම් අසාත්මිකතා නිසිවෙන් ශරීරය තුලට විෂ බීජ ඇතුළු වීමට පවා ඉඩ ඇත.
දිනපතා වෙහෙස මහන්සියෙන් වැඩ කරන ඔබ සියලු දෙනා තම සෞඛ්‍යය ගැන සිතනවා නම් දිනපතා ඔබ භාවිතා කරන යට ඇඳුම් මාරු කිරීමට වග බලාගත යුතුය. එය ඔබගේ නීරෝගී සෞඛ්‍යය ජීවිතයට උපකාරී වන කරුණකි. බොහෝ දෙනෙක් වැඩිපුර නොසිතන මෙවැනි දේවල් තුලින්ම ඔබ රෝගියකු බවට පත් වීමට ඇති ඉඩකඩ බහුලය. එම නිසා මෙතැන් පටන් ඔබ ඔබගේත් පවුලේ අන් සාමාජික පිරිසගේත් සුව පිණිස සියලු දෙනාම මෙම සෞඛ්‍යය පුරුද්දට හුරු කරවන්න.
සැකසුම
-මල්ෂි මෙන්ඩිස්-

- දිනකට දෙවරක් දත් මැදීම
- පිරිසිදු ඇදුම් ඇඳීම
- නිය පොතු පිරිසිදු කිරීම හා කැපීම
- දිනපතා ඇඟ සේදීම
- සතියකට දින හතරක් වත් අවම ලෙස ස්නානය කිරීම

yes