දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_05
“ඒ වන විට දරුවෙකු නොසිටි ඔහුට, දෙවි පොරොන්දු වුණේ ඔහුටත් ඔහුගෙන් පැවතෙන්නන්ටත් මෙම දේශය උරුමයක් ලෙස පසුව දෙන බවයි.”—ක්රියා 7:5.
ආබ්රහම් යුප්රටීස් ගඟෙන් එගොඩ වෙලා අවුරුදු 430කට පස්සෙයි එයාගෙන් පැවත ආපු අයට ඒ දේශය දෙන්න දෙවි ජාතියක් විදිහට එයාලව සංවිධානය කළේ. (නික්. 12:40-42; ගලා. 3:17.) දෙවිගේ පොරොන්දු ඉටු වෙන කල් ආබ්රහම් ආසාවෙන් බලාගෙන හිටියේ දෙවි ගැන එයාට ලොකු විශ්වාසක් තිබුණ නිසයි. (හෙබ්රෙ. 11:8-12 ) එයාගේ ජිවිත කාලෙදී ඒ හැම පොරොන්දුවක්ම ඉටු වෙනවා එයා දැක්කේ නැති වුණත් එයා සතුට නැති කරගත්තේ නැහැ. පාරාදීසයේදී ආබ්රහම්ට ආපහු ජීවිතේ ලැබෙද්දී එයාට කොයි තරම් සතුටක් දැනෙයිද! බයිබලේ හුඟක් තැන්වල එයා ගැන, එයාගේ පවුලේ අය ගැන සඳහන් තොරතුරු දැක්කාම එයා පුදුම වෙයි. පොරොන්දු වුණ ගැලවුම්කරු සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ ඉටු කරන්න තමන් හවුල් වුණ විදිහ එයා තේරුම්ගද්දී කොයි තරම් සතුටක් එයාට දැනෙයිද! කාලයක් පුරා ඉවසීමෙන් බලාගෙන හිටපු එක කොයි තරම් වටිනවාද කියලා එදාට එයාට හිතෙයි.
www.jw.org/si