අද 1.30 න් EUR පස්සේ වෙළද පොළ ඩවුන් වෙයි ද කියලා බලමු
Umba kiyanne eur/usd down wenawa kiyalada????? Up wenawa kiyalada???

අද 1.30 න් EUR පස්සේ වෙළද පොළ ඩවුන් වෙයි ද කියලා බලමු

Umba kiyanne eur/usd down wenawa kiyalada????? Up wenawa kiyalada???![]()
මම කිවිවේ ඩවුන් වෙනවා කියලා. ඔය යන්නේ කිවිවා වගේම ලස්සනට පහලට

උබට විතරක් නෙවේ මචන් ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ. ත්‍රේඩ් එකක් දාපු හෑම එකාටම ඔහොම වෙනවා. අපේ බත්කන හරක් ඉන්නවනෙ උන්ගේ වෑඩෙ ඉතින් කාටහරි දවස තිස්සේම බෑන බෑන ඉන්න එක තමයි. ඉට එහා දෙයක් උන්ට කරන්නත් බෑ. ඔවා ගනන් ගන්න එපා උබෙ වෑඩෙ දිගටම කරන් පලයන්.![]()
ඔන්න කොල්ලනේ. මම පටන්ගත්තා අලුත් වැඩත්. මෙකේ Forex කරන සෙටි එකක් ඉන්නවනමි, උඹලතෙග් දිනපතා Forex අදහස් ෂෙයා කර ගෙන් අපි වැඩේ ඇදගෙන යමු. මං හිතන්නේ Forex කරන එවුන්ට ගොඩත් වැදගත් වෙයි.
(එකක්. මෙතන referrer Link, බැණ ගැනිමි සහ ගොන් ආතල් නොගන්නා මෙන් කරැණාවෙන් ඉල්ලා සිටිනවා. දිනපතා Forex කරන එවුන්ට උදවිවක් වෙන විදියේ අදහස් , පමණක් ෂෙයා කරගන්නා මෙන් බුද්ධිමත කියවනන්ගෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි)
අද 1.30 න් EUR පස්සේ වෙළද පොළ ඩවුන් වෙයි ද කියලා බලමු
THANKS machn Keep it up
දැක්කා නේද කොල්ලෝ. අදත් මම කියපු එක හරි ගියා නේද ? ලොකුකකමට කියනවා නෙවෙයි. නිවිස් ට්‍රෙඩින් හරියට තෙරැමි ගත්තම එන ප්‍රථිපලය තමයි මම මේ ගන්නේ.
දැක්කා නේද කොල්ලෝ. අදත් මම කියපු එක හරි ගියා නේද ? ලොකුකකමට කියනවා නෙවෙයි. නිවිස් ට්‍රෙඩින් හරියට තෙරැමි ගත්තම එන ප්‍රථිපලය තමයි මම මේ ගන්නේ.

අදත් ටිකක් ඩවුන් පැත්තට බර සාමාන්‍ය ගතියක් තමයි පේනන් තියෙන්නේ.

ඔව් නෙහ්, කනා පොල්ලෙන් ගැහුවවගේ හරි ගියොත් එහෙම....![]()

පේන විදියටනමි අදත් ඩවුන් තමා බන්![]()