මම සිරාවටම හිතුව මචන් USD weak වෙයි කියල අද හවස අර සීන් එකෙන්.. හිතුව වගේම උනා.. 5$ profit මට නම්.. මෙන්න මේකත් පොඩ්ඩක් බලපල්ලා.. indicators ඔක්කොම එකම තැන..
http://www.investing.com/currencies/eur-usd-technical?period=900

elaNY Empire State Manufacturing Index
=========================
The Empire State Manufacturing Index rates the relative level of general business conditions New York state. A level above 0.0 indicates improving conditions, below indicates worsening conditions. The reading is compiled from a survey of about 200 manufacturers in New York state.
================
මේ අද 6 ට නිතුත් වෙන්න තියෙන නිවිස් එකක් USD වලට. ටාර්ගට් එකක මම හිත්නේ ඩවුන් වෙයි. එනි අයිඩියා ?
ubalata podi idea ekak dennam try karala balanna, hema fridayma market close ekata peya bagekata kalin idan gbp/nzd chat balapanlako hitigaman yatata yana hati , hebai machan okata danna nam spread eka fix wenna onemai
Balamu, me Firday
hm hm eka harida kiyala balala kiyapanlako ehenam, thava ewwa denna