දිනපතා Forex Idea, Signal , Trend දැන ගනිමු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    FXglory broker langa account open karapu un innawada?

    me sare nam pissu kelinne naha kiyala patan gaththe...giya sare $3000kata kela una...
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    මම මේ විදියට ඔක්කම use කරලා trade කරන්න කියල බැලුවේ ඉස්සරහට.. මොකෝ හිතන්නේ?:cool:

    IeOH8.jpg
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    අවුල්දත් අහනවා ...අදත් කෙලුනා $900 කට.....:frown::frown::frown:

    Dan unta kelawapan..

    Mae strategies okkama use karala wadee kaloth kohomada... trade ekak daanne,

    Moving Average
    Parabolic SAR
    MACD
    ADX

    okkama tika balala..

    TuWZ7.jpg

    Mulinma Heiken Ashi chart ekath wenama open karala baluwoth narakama naa.. eeken apita clearly baluwaki market eka yanne kohomada kiyala.. bearish or bullish..

    67SoR.jpg

    mae okkama balala trade ekak dammoth nam 80%k withara wadee goda.. but waradunath baya wenna deyak nathi wenna Hedge karannna.. mae video ekee hedge karana widiya thiyenawa.. kalin yaluwek mae URL eka daala thibuna elakiriye.. :cool:

    menna mekage eka karana gihin kelaune
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අඩෝ මම මේ සීන් එකට බැහැලා අවුරුදු 2ක් විතර.ඒත් මේ ඊයෙ පෙරේදා තමයි රියල් එකකින් ට්‍රේඩ් කරන්න හරියටම පටන් ගත්තෙ(කලින් පොඩි ගානක් දාලා කෙල උනා) ඒත් JPY එකේ සීන් එකෙන් මටත් සුපිරියට කෙලවෙන්න ගිහින් පොඩි ගානකින් ශේප් උනේ.උඹලා අලුතෙන් සෙට් වෙච්චි එකෙක්ට දෙන්න උපදෙස් එහෙම තියෙනවනම් දියල්ලා,සතේටම හිඳුනත් ආයෙ පස්ස බැලිල්ලක් නෑ,ඉගෙනගෙන මේක ගොඩ දාගන්න ඕනෙ :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,736
    2,780

    http://www.elakiri.com/forum/showthread.php?t=1722451
    me thread eka continue karahan. :angry::angry: :yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    uge video ekee thiyena eewa nemei anith eewa.. okkama tika balala wadee kala nam goda.. hedge karana eka nam hodai mama hithanne..:yes:

    oya index eka eka use karala trading karala trade ekak goda daganna probability eka gana karapu podi chart ekak thibuna baby pip eke....balapanko eka poddak