දිනපු ගමන් මැතිවරණ කොමිසමේ බලය අඩු කරනවා.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් ඇත්තනෙ බන්..චන්දෙ ඉල්ලන අපේක්ශකයට ගෙයින් ගෙට ගිහින් තමන්ගෙ චන්ද දායකයො හම්බෙන්ඩ බැරිලු , ඔය වගේ ලබ්බෙ නිති එක්ක චන්ද කරන්ඩ බැ..

    ඔතන වෙන්නෙ මේකයි ගු ඇන් පි ජෙපි බල්ලන්ට සාමන්ය මිනිස්සුන්ට මුන දෙන්ඩ බැ ආන්න එකට සපෝට් එකක් වෙනව ඉය මගුලෙ නිති වලින් ..
     
    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    ඉතින් ඇත්තනෙ බන්..චන්දෙ ඉල්ලන අපේක්ශකයට ගෙයින් ගෙට ගිහින් තමන්ගෙ චන්ද දායකයො හම්බෙන්ඩ බැරිලු , ඔය වගේ ලබ්බෙ නිති එක්ක චන්ද කරන්ඩ බැ..

    ඔතන වෙන්නෙ මේකයි ගු ඇන් පි ජෙපි බල්ලන්ට සාමන්ය මිනිස්සුන්ට මුන දෙන්ඩ බැ ආන්න එකට සපෝට් එකක් වෙනව ඉය මගුලෙ නිති වලින් ..
    Gonek unata umbe kiyanna epa. Me wage ponna amathiyoy unta kade yana haalparuwan way hedi geewila yanna oone.
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ඒක නං හොද තීරණයක් නෙමෙයි. පොහොට්ටුව්ට ජන්දේ දිනන්න පුළුවන් උනෙත් මැතිවරණ කොමිසම ස්වාධීනව හිටිය නිසා. කවදාහරි මේ අයටත් විපක්ෂයට ගියාම තමයි කොමිසමේ අගය තේරෙන්නේ.
     
    • Like
    Reactions: shw7 and eksudda

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    ඉතින් ඇත්තනෙ බන්..චන්දෙ ඉල්ලන අපේක්ශකයට ගෙයින් ගෙට ගිහින් තමන්ගෙ චන්ද දායකයො හම්බෙන්ඩ බැරිලු , ඔය වගේ ලබ්බෙ නිති එක්ක චන්ද කරන්ඩ බැ..

    ඔතන වෙන්නෙ මේකයි ගු ඇන් පි ජෙපි බල්ලන්ට සාමන්ය මිනිස්සුන්ට මුන දෙන්ඩ බැ ආන්න එකට සපෝට් එකක් වෙනව ඉය මගුලෙ නිති වලින් ..
    තොපිට තුනෙන් දෙක හම්බ වෙන්නෙ නැහැ කොහොමත්.
    මේ පාර කෙළ ගන්නවා ලෙල්ලටම.
    උඹල දින්නත් බහුතරෙ නැහැ.
    දින්නොත් උඹලාගෙ කෙහෙල්මල් පොහොට්ටුව ඇතුලෙන්ම භේද බින්න ඇති වෙනවා
    මොකද අයියා මලො තනතුරු වලට මරාගන්නවා
    නිදහස් පක්ෂෙ සෙට් එකෙ උන්ට ඉල්ලන තනතුරු දුන්නෙ නැත්තම් උන් ගැලවිලා අයින් වෙනවා.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Gonek unata umbe kiyanna epa. Me wage ponna amathiyoy unta kade yana haalparuwan way hedi geewila yanna oone.
    පොන්න ඇමතිලගේ පොන්න ප්‍රතිපත්ති සාදරණිය කරන්නෙත් ඌටම හරීගිය පොන්න පාක්ෂිකයෙක්ම තමයි කියන එක තේරුම් ගනින් බන්.

    සැ.යු. පක්ෂ බේදයක් නැතුව කිව්වෙ. ඔහ් ගොන්නු ඉතින් උම්බෑ තමයි ගාන්නේ. වෙන මොනවා කියල කියන්නද
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Gonek unata umbe kiyanna epa. Me wage ponna amathiyoy unta kade yana haalparuwan way hedi geewila yanna oone.

    ගෙයින් ගෙට යන්න එපා කියන්නේ කොරෝනා පැතිරෙන්න ඉඩකඩ තියෙන නිසා කියලවත් තේරුම් ගන්න බැරි එකෙක්.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    තව දෙයක්, පොන්න ඇමතිල බිහිවෙන්නෙම මේ සමාජේ ඉන්න නුගත්, මන්දබුද්දික ගොන් වස්සෝ, වැස්සියො නිසාම තමයි. යමක හරි වැරැද්ද තෝර ගන්න බුද්දිය නැති උනාම අරුන් දන්නවා මුන්ට පොඩි මොනවහරි දෙයක් දීල, ආතල් කතාවක් දෙකක් කියල, සල්ලි ටිකක් විසිකරලා තමන්ගෙ වැඩේ කරගන්න පුළුවන් කියල. මේ රට නිදහසෙන් පස්සේ වංචා, දුෂණ, රටේ සම්පත් විකුණන් කෑම, අතින් මෙතනට ගෙනල්ල තියෙන්නෙ පොන්න ඇමතිලා මන්ත්‍රීල පත් කරලා රටේ තීරණ ගන්න තැන් වලට පත් කරන්න දර දිය ඇදපු මේ සමාජේ බහුතරයක් වෙන බොරුවට රට ගැන කැක්කුමක් පෙන්නන් ඉන්න ආත්මාර්ථකාමී පොන්න පාක්ෂිකයෝම තමයි. අරුන්ට ඇඟිල්ල දික් කරනකොට අනිත් ඇඟිලි හතරම තමුන්ට දික් වෙලා තියෙනවා කියලත් උන්ට අමතකයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    තොපිට තුනෙන් දෙක හම්බ වෙන්නෙ නැහැ කොහොමත්.
    මේ පාර කෙළ ගන්නවා ලෙල්ලටම.
    උඹල දින්නත් බහුතරෙ නැහැ.
    දින්නොත් උඹලාගෙ කෙහෙල්මල් පොහොට්ටුව ඇතුලෙන්ම භේද බින්න ඇති වෙනවා
    මොකද අයියා මලො තනතුරු වලට මරාගන්නවා
    නිදහස් පක්ෂෙ සෙට් එකෙ උන්ට ඉල්ලන තනතුරු දුන්නෙ නැත්තම් උන් ගැලවිලා අයින් වෙනවා.
    2/3 හදා ගන්නවා බං හම්බ උනේ නැත්නම්. ඊට වඩා හොදයි 2/3 දෙක දීලා දාන එක. නැත්නං විපක්ෂඅනාත life ටික ඔක්කොම ආණ්ඩුවට පයිණාව චන්දෙන් පස්සේ 🤣🤣🤣
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    තොපිට තුනෙන් දෙක හම්බ වෙන්නෙ නැහැ කොහොමත්.
    මේ පාර කෙළ ගන්නවා ලෙල්ලටම.
    උඹල දින්නත් බහුතරෙ නැහැ.
    දින්නොත් උඹලාගෙ කෙහෙල්මල් පොහොට්ටුව ඇතුලෙන්ම භේද බින්න ඇති වෙනවා
    මොකද අයියා මලො තනතුරු වලට මරාගන්නවා
    නිදහස් පක්ෂෙ සෙට් එකෙ උන්ට ඉල්ලන තනතුරු දුන්නෙ නැත්තම් උන් ගැලවිලා අයින් වෙනවා.

    ඔය විදියට හිතන එකට ඉංග්‍රීසියෙන් මොකක්ද කියන්නේ?
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    තව දෙයක්, පොන්න ඇමතිල බිහිවෙන්නෙම මේ සමාජේ ඉන්න නුගත්, මන්දබුද්දික ගොන් වස්සෝ, වැස්සියො නිසාම තමයි. යමක හරි වැරැද්ද තෝර ගන්න බුද්දිය නැති උනාම අරුන් දන්නවා මුන්ට පොඩි මොනවහරි දෙයක් දීල, ආතල් කතාවක් දෙකක් කියල, සල්ලි ටිකක් විසිකරලා තමන්ගෙ වැඩේ කරගන්න පුළුවන් කියල. මේ රට නිදහසෙන් පස්සේ වංචා, දුෂණ, රටේ සම්පත් විකුණන් කෑම, අතින් මෙතනට ගෙනල්ල තියෙන්නෙ පොන්න ඇමතිලා මන්ත්‍රීල පත් කරලා රටේ තීරණ ගන්න තැන් වලට පත් කරන්න දර දිය ඇදපු මේ සමාජේ බහුතරයක් වෙන බොරුවට රට ගැන කැක්කුමක් පෙන්නන් ඉන්න ආත්මාර්ථකාමී පොන්න පාක්ෂිකයෝම තමයි. අරුන්ට ඇඟිල්ල දික් කරනකොට අනිත් ඇඟිලි හතරම තමුන්ට දික් වෙලා තියෙනවා කියලත් උන්ට අමතකයි.
    me thiyenne sudda sinhalen kiyala
    nugath minissu parliment ewanne nugath minissusmai. bath packet ekata arakku bothaleta chande dena unne inne lankawe
    koi paththeth ehema gobilayo innawa
     
    • Like
    Reactions: mr90486

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    මූද ජනාධිපති?ඵක ඵකා කියන කථා අැත්ත වෙනවනම් දැන් ලංකාවෙ කළු ගලුත් ඉවරවෙලා හුට්ටො..😀😀😀😀😁😁😁

    FB_IMG_1595945813167.jpg

    Last edited: