"දිනමිණ" උසාවියේදී අනුරගෙන් සමාව ගනියි...

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    "දිනමිණ" උසාවියේදී අනුරගෙන් සමාව ගනියි...

    31934768_10216019723995316_3653857201308565504_n.jpg


    දිනම්ණ පුවත්පත ජවිපෙ නායකයාට එරහිව අපහාසාත්මක ප්‍රකාශයක් පලකිරීමේ සිද්ධියට අදාල පැවති නඩුවේදී තමුන් සිදුකල වරද වෙනුවෙන් ජවිපෙ නායකයාගෙන් සමාව ගැනීමටත් එම පුවත අසත්‍ය යැයි පවසමින් කනගාටුව ප්‍රකාශ කිරීමේ පුවතක් යලි දිනමිණ පුවත්පතේ පලකිරීමට එකඟවීමත් නිසා අධිකරනය විසින් රු.50000ක වන්දි මුදලක් ජවිපෙ නායකයාට ගෙවන,ලෙස නියෝග කරමින් එම නඩුව සමථයකට පත් කරන ලදී.
    එම වන්දි මුදල මතුගම සණස ගිනුමට බැර කොට මතුගම බෝපිටිය කනිටු විදුහලේ අපොස සාපෙල සිසුන්ගේ ශිෂ්‍යත්ව අරමුදලකට බැර කිරීමට ජවිපෙ නායකයා තීරනය කල අතර එම වන්දි මුදලට අදාල චෙක්පත මතුගම බෝපිටිය සණස සමිතියට භාරදීම ජවිපෙ කළුතර දිස්ත්‍රික් පා.ම. වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා අතින් සිදු කලේය.


    Indu Nandaka Malalasiri- fb

    දේශපාලුවෝ වෙනුවට දේශපාලකයෝ දැකලා නැත්තම් බලාගන්න .:yes:
     
    • Like
    Reactions: batheegama

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හොද වෑඩක්. ඒත් මිනිහා අනිත් මිනිස්සුන්ට උගේ වහල්ලු ලව්වා බොරු මඩ ගස්සනවා. ඔක්කොම වෙබ් හරහා තමා. මොකද බුවා දන්නවා ඈගේ මඩ ගාගන්නේ නෑතිව අනිත් එවුන්ට මඩ ගහන්න. ඔය වගේ තව දේශපාලකයෝ නිලදාරීන් ඉන්නවා පත්තර වලට නඩු කියලා දිනපු