දිනමිණ හෙළි කරන ආශ්චර්යයේ කෙරුවාව

Lanka Out

Member
Jun 9, 2012
57
17
0
දිනමිණ හෙළි කරන ආශ්චර්යයේ කෙරුවාව

ආනයනය කරනු ලබන වාහනවලින් අය කරන බදු වැඩි කළද සුපිරි වාහන ගෙන්වීම අඩු වී නැතැයි 'දිනමිණ' පුවත්පත අද (09) සිය ප්‍රධාන ප්‍රවෘත්තියෙන් වාර්තා කරයි.

පසුගිය ජනවාරි මාසයේ මෝටර් කාර් 4000ක් ලියාපදිංචි කර ඇති අතර මැයි මාසයේදී මෝටර් කාර් 3400ක් ලියා පදිංචි කර ඇතැයිද එහි සඳහන් වේ.

'දිනමිණ' සිය ප්‍රධාන ප්‍රවෘත්තියෙන් වැඩිදුරටත් අනාවරණය කරන්නේ රුපියල් කෝටියකට වඩා වැඩි වටිනාකමක් සහිත වාහන 10ක් සෑම දිනකදීම ලියාපදිංචි වන බවයි.

එසේම ආණ්ඩුවේ 'දිනමිණ' පුවත්පත අවංකවම තවත් එක් දෙයක් අනාවරණය කරයි. එනම්, ත්‍රී රෝද රථ සහ යතුරු පැදි යන දුප්පත් ජනතාව විසින් මිලදී ගනු ලබන වාහන ලියාපදිංචිය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවයි.

පසුගිය ජනවාරි මාසයේදී ත්‍රී රෝද රථ 12,000ක් ලියාපදිංචි කර ඇතත් මැයි මාසය වන විට එය 3000 දක්වා අඩු වී ඇත. එනම් මාසයකට ලියාපදිංචි කරනු ලබන ත්‍රී රෝද රථ ගණන නව දහසකින් අඩු වී තිබේ.

එසේම ජනවාරි මාසයේදී යතුරු පැදි 23,000ක් ලියාපදිංචි කර ඇති අතර මැයි මාසය වන විට එය 7,000කින් අඩු වී 16,000ක් දක්වා පහත වැටී තිබේ.


වත්මන් ආර්ථික රටාව තුළ ඇති නැති පරතරය දින පතා උත්සන්න වන බවත් මෙම ආර්ථික ක්‍රමයේ අරමුණ ධනවතුන් සුරැකීම බවත් ඒ නිසාම දුප්පතුන් තව තවත් දුප්පත් වී ධනවතු තව තවත් ධනවත් වන බවත් 'දිනමිණ' ප්‍රධාන ප්‍රවෘත්තිය ඊට මනා උදාහරණයක් බවත් ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
 
  • Like
Reactions: Rana Rala

Lanka Out

Member
Jun 9, 2012
57
17
0
මොඩ හැත්ත කිව්වා නෙද පාරේ බැහලා යන්න පුලුවන් කියලා යුද්දෙ ඉවර උනාහම.ඔන්න දැන් උබලට පයින්ම යන්න වැඩ සලස්සලා තියෙන්නෙ ලොක්කා.
 

Lanka Out

Member
Jun 9, 2012
57
17
0
ව්‍යායාම ලැබෙන්න එක්ක පයින්ම පලයල්ලා මොඩ දුප්පත් මහින්ද ලෙවන්නො ටික.
 

Lanka Out

Member
Jun 9, 2012
57
17
0
මහින්ද චන්දෙ දිනන ටැක්ටික්ට් දන්නවා.එක නිසා දැන් සාමන්‍ය මිනිස්සු වැඩැක් නැහැ.මහා පරිමාණයෙන් කරන උන්ට තිබුනොත් තමා කොමිස් කුට්ටි ගන්න පුලුවන්.පොඩි උන්ගෙන් එයාට වැඩක් නැහැ.