තවත් කොරෝනා ආසාදිතයින් 256 දෙනෙකු හඳුනාගෙන ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එයින් 39 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් හමුව ඇති අතර සෙසු 217 දෙනා ආශ්‍රිතයින් වශයෙන් පිටතින් හමුව ඇත.
මීට පෙර වාර්තා වුණු ආසාදිතයින් 609 දෙනාත් සමග අද දිනයේ (23) හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 865කි.
pavithara wesa geni kiyanne api hema athinna 1 ta innawalu