දිනයේ සමස්ත සංඛ්‍යාව 865 දක්වා ඉහළට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තවත් කොරෝනා ආසාදිතයින් 256 දෙනෙකු හඳුනාගෙන ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    එයින් 39 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් හමුව ඇති අතර සෙසු 217 දෙනා ආශ්‍රිතයින් වශයෙන් පිටතින් හමුව ඇත.

    මීට පෙර වාර්තා වුණු ආසාදිතයින් 609 දෙනාත් සමග අද දිනයේ (23) හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 865කි.

    pavithara wesa geni kiyanne api hema athinna 1 ta innawalu
     
    • Like
    Reactions: buddikagayan

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,838
    113
    අදාල නෑනේ
    122708452_1100072043767237_3280252001135646403_o.jpg
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ලෝකේ අනෙත් රටවල් එක්ක බලද්දී ලංකාවේ කොරෝනා පාලනය කරන්න සාපේක්ෂව ලේසි වෙන්න ඕන නේද? ලොකු රටවල් වල වගේ කාර්යබහුලම මට්ටමේ ගුවන් තොටුපොළක් නෙවෙයි තියෙන්නෙ ලංකාවේ... සිංගප්පුරුව වගේ ස්වයංපෝෂිත mode එකේ මාස කීයපයක් දුවන්න බැරි රටකුත් නෙවෙයි. ගොඩක් රටවල් වලට මේ ලෙඩේ ආවේ සාමාන්‍ය විදියට පැතිරිලා. එත් ලංකාවේ මේක පටන් ගත්තේ චන්ද කැම්පේන් වලට සල්ලි දෙන ලොකු කොම්පැනි වලට දේශපාලුවෝ පුක දෙන්න විශේස වරප්‍රසාද දෙන්න ගිහින් නේද. බුද්ධි අංශ දැම්මල ටහිකෙන්නම contact tracing කරයි කියල හිතුවට ගූ70 contact tracing මුන්ගේ තියෙන්නෙ. මේවා ගැන හිතල බලනකොට නම් අපි හරි ඉදීරියෙන් නේද? යේ.....! 😂😂😂
     
    • Haha
    Reactions: SLK_sri

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔය මගුල සමාජගත වෙනකම් බලා නොයිද වනගත වෙලාවත් බේරියන් ඈ
     
    • Haha
    Reactions: SLK_sri

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පවිත්‍රා නෝනා ගණන් කරන විදිහ ඉගෙනගෙන වගේ.

    කොරෝනා ඉදල තියෙන්නේ ආණ්ඩුව 20 සම්මත කර ගන්නකල්
     
    • Haha
    Reactions: SLK_sri

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    පොඩි පොඩි ලබා බලාපොරොත්තුවෙන් 8 පාස් මුඩුක්කු ගැණු සෞක්‍ය ඇමති කරගත්ත එවුන්ට හොද වැඩේ කියල හිතන්නේ මට විතරද? 😂😂😂

    bai wesawo tika penna ne neda?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මමනං දැනගත්තා ෆොන්ස්ලා ටික චන්දේ දාන්න යනකොටම බබා හම්බවෙයි කියලා. මුං එදා ඉඳලම මේක ඊසි ගත්තා. මෙහේ දලා ලංකාවට වරෙං කියපු උන්ටත් මෙහේ එන්න කියන්න බෑ අපෙත් බුරුතු පිටින් පොසිටිව් වෙනවා.

    දැන්වත් දෙමව්පියෝ පරිස්සංකරගනිල්ලා. නැත්තං අඩන්න වෙයි
     
    • Like
    Reactions: westpra

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මමනං දැනගත්තා ෆොන්ස්ලා ටික චන්දේ දාන්න යනකොටම බබා හම්බවෙයි කියලා. මුං එදා ඉඳලම මේක ඊසි ගත්තා. මෙහේ දලා ලංකාවට වරෙං කියපු උන්ටත් මෙහේ එන්න කියන්න බෑ අපෙත් බුරුතු පිටින් පොසිටිව් වෙනවා.

    දැන්වත් දෙමව්පියෝ පරිස්සංකරගනිල්ලා. නැත්තං අඩන්න වෙයි


    20 sammatha unahama serama hari kiyala kiuwe boruda??? api rewatuna da??
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    පොඩි පොඩි ලබා බලාපොරොත්තුවෙන් 8 පාස් මුඩුක්කු ගැණු සෞක්‍ය ඇමති කරගත්ත එවුන්ට හොද වැඩේ කියල හිතන්නේ මට විතරද? 😂😂😂

    bai wesawo tika penna ne neda?
    ඔහොම නෙවෙයි ලංකාවෙ බුරුතු පිටින් මැරුනත් මැදමූලන අපුල්ලන උන් මේකෙ ඉන්නෙ බන්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    20 sammatha unahama serama hari kiyala kiuwe boruda??? api rewatuna da??
    20 නෙමෙයි බං මහ මැතිවරනේ කාලෙම මුං නෑවා.
    දැං බලපං පාර්ලිමේන්තුව, උං තාමත් එකගොඩේ ඉන්නේ. ශුවර් එකට අප්පොච්චිවත් මරාගන්නවා ළඟදිම.
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    20 නෙමෙයි බං මහ මැතිවරනේ කාලෙම මුං නෑවා.
    දැං බලපං පාර්ලිමේන්තුව, උං තාමත් එකගොඩේ ඉන්නේ. ශුවර් එකට අප්පොච්චිවත් මරාගන්නවා ළඟදිම.


    oya gan kabaraya merena eka hodai, edatawath apita china walin nidahasa labei