දිනය 2017 මැයි හත - "දූෂිත රාජපක්ෂ"

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    නිකන්ද බන් රතු අලිපැටව් කිව්වේ....​

    මේක කතාකරන්නේ විජිත හේරත්.​

    දිනය මැයි 7 2017. අගමැති රනිල්. රාජපක්ෂලා විපක්ෂේ...​

    රනිල් වික්‍රමසිංහ කිපාරක් කිව්වද ? දුෂිත රාජපක්ෂ කියලා කි වතාවක් කිව්වද

    දුෂිත රාජපක්ෂ / රාජපක්ෂ කල්ලිය අවස්ථා පහයි
    රනිල් වික්‍රමසිංහ වචනයක් වත් නැත...
    ------ Post added on Jun 10, 2024 at 4:22 PM

    රනිල් හාමුට අගමැති කම ගන්න "දුෂිත රාජපක්ෂලාව" ගෙදරයවන්න පුරෝගාමි මැදහත් වීම කලේ ජනතා විමුක්ති පෙරමුණ
    ------ Post added on Jun 10, 2024 at 4:24 PM

    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Me ara horata maina agamathi una dawas wala neda? Constitution ekata wirudda deyak defend karannada kiyanne? :rolleyes:
    අපෝ නෑ ...

    ඔනේ නම් යුට්බු එකේ දිනේ බලන්න...

    1,388 views May 7, 2016
    ඒ කාලේ මහබැංකු සින් එක වෙලා තිබ්බේ. ඒක අනුර කතාකරනවා අඩුයි කියලා දිවයිනේ ආර්ටිකල් එකක් ගියා... ඒකට තමා ඔය ෆොම් වෙලා බැනගෙන බැනගෙන ගියේ
     
    Last edited:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126

    Mahabanku case eka wisadannama onenam gota awata passe ranilwa hire daanna thibba. Dammada? Mahendran ta wiruddawa gaththa kriyamargaya mokadda? Gotage anduwen alluweth na, Ponil saddekuth na :rolleyes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Mahabanku case eka wisadannama onenam gota awata passe ranilwa hire daanna thibba. Dammada? Mahendran ta wiruddawa gaththa kriyamargaya mokadda? Gotage anduwen alluweth na, Ponil saddekuth na :rolleyes:

    දැන් තර්කයට අදාල නැති තැනක්. ඔයා හිතනව ද එන් පිපි එකෙන් දායි කියලා.. 2016 දිත් ජවිපේ බැලුවේ කොහොම හරි රනිල් හාමුට එන චෝදනා ටිකටත් "දුෂිත රාජපක්ෂ" තැටිය ප්ලේ ක රලා ශේප් වෙන්න.​

    හොරකමේ චෝදනා ප්‍රත්‍රයෙන් රනිල්ගේ නම ගලවපු ඈයො රනිල්ව අල්ලයි කියනවා නම් ඒක ලොකු විහිලුවක්
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113

    දැන් තර්කයට අදාල නැති තැනක්. ඔයා හිතනව ද එන් පිපි එකෙන් දායි කියලා.. 2016 දිත් ජවිපේ බැලුවේ කොහොම හරි රනිල් හාමුට එන චෝදනා ටිකටත් "දුෂිත රාජපක්ෂ" තැටිය ප්ලේ ක රලා ශේප් වෙන්න.​

    හොරකමේ චෝදනා ප්‍රත්‍රයෙන් රනිල්ගේ නම ගලවපු ඈයො රනිල්ව අල්ලයි කියනවා නම් ඒක ලොකු විහිලුවක්

    Bond scam eka gana parliment eke kiwweth AKD. Ranil waradi kiwweth AKD. Wihilu sapayala credibility eka nathi karaganna epa :rolleyes:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113

    ඔව් වංචාවට වග කියන්නම ඔනේ... දැන් මම අහන්නම් කො හඳුන්නෙත්ති කලේ රනිල්ව බෙරාගැනිමක් නේද ?​

    Na. Ranilge nama report eke dammanam Raniltath berila Mahendrantath berenna puluwan. Mokada Ranil scammy transaction ekata direct sambanda na. Process ekedi karapu dewal walata amathi widihata Ranilta bala thala thiyanawa. Ranil directma kiyala thibba “Mama waradinam mage namath daala ikmanata report eka denna” kiyala ( kapati nariya :rolleyes:)

    Habai mahendrange nama daapu eken Ranilta force wenawa porata daduwamak denna. Meka uben kalinuth ahuwa danuth ahannam. Report eka ikmanata illa illa hitapu Ranil, Mahendran ta deepu daduwama mokadda? Pora oka shape eke yata gahan inne ai thaamath?

    Oka hadunneththi onetharam technically explain karala athi. Onenam hoyan balapan. Uba nidan inne horatanam apita aharawanna ba ithin.

    අපෝ නෑ ...

    ඔනේ නම් යුට්බු එකේ දිනේ බලන්න...

    1,388 views May 7, 2016
    ඒ කාලේ මහබැංකු සින් එක වෙලා තිබ්බේ. ඒක අනුර කතාකරනවා අඩුයි කියලා දිවයිනේ ආර්ටිකල් එකක් ගියා... ඒකට තමා ඔය ෆොම් වෙලා බැනගෙන බැනගෙන ගියේ

    Anura kathakaranawa adu wenne kohomada oka eliyata genaweth Anuranam :lol:. NPP un nathnam ohoma ekak unada kiyalawath minissu danne na.
    ------ Post added on Jun 11, 2024 at 6:32 AM
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,651
    5,497
    113
    Ranil, Mahinda Suddonge MiX Wechcha Un.

    Okunta Me Rata Hadanda Kohethma Be