දිනිදුව පැහැරගන්න මොබයිල් සමාගමක් උදවි ක

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    දිනිදුව පැහැරගන්න මොබයිල් සමාගමක් උදවි ක

    mobile service provider helped for Dinidu kidnapping

    දිනිදු පැහැරගැනීමට උදව්කල දුරකතන සැපයුම්කරුටත් නඩු

    දිනිදු යෂේන් පුතා පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවන් භාවිත කල සිම් පත් හිමි දුරකතන සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය සැරසෙනවා.

    mobile service provider helped for Dinidu kidnapping

    source : www.aluthnews.com
     
    Last edited:
    Aug 2, 2014
    158
    17
    0
    ඔන්න ඕවට තමයි කියන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ කියල...
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මචන්ලා ප්‍රී පෙඩ් සිම් මිළදි ගන්න කොට පරිස්සමෙන් බං....ඔය අයිඩෙන්ටි කාඩ් කොපි එකක් ගන්නවා නේ අපි ගන්න තැනින්....එකෙ අයේ උන්ට වෙන සීම් එකකට දාන්න පුළුවන්...:dull:එහෙම වෙනවා අඩුයි.නමුත් අපිට කියන්න බෑහැනේ......:D
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"

    අඩේ එක් නං ඇත්ත...මම ගිය සතියේ දන්නේ මගෙ නමට මොබිටෙල් කාඩ් කනෙක්ෂන් එකක් තියනවා කියලා..2007 ගත්ත සිම් එකක්ලු..ඒක පාවිච්චි කරන්නේ වෙන මිනිහෙක්...තාමත් වැඩ ඒක... :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අඩේ එක් නං ඇත්ත...මම ගිය සතියේ දන්නේ මගෙ නමට මොබිටෙල් කාඩ් කනෙක්ෂන් එකක් තියනවා කියලා..2007 ගත්ත සිම් එකක්ලු..ඒක පාවිච්චි කරන්නේ වෙන මිනිහෙක්...තාමත් වැඩ ඒක... :dull:

    ඉක්මනට මොබිටෙල් එකට ගිහින් උබේ අනන්‍යතාවය තහවුරු කරලා සිම් එක disconnect කරපන් බන් නැත්නම් ඒ මනුස්සයා මොනවා හරි හොර වැඩක් කලොත් phone එක පාවිච් කරලා අවසානෙට උබගේ පිටින් යන්නේ
     
    ඔව් බං...එකට මොකක් හරි කරන්න ඕන...
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අඩේ එක් නං ඇත්ත...මම ගිය සතියේ දන්නේ මගෙ නමට මොබිටෙල් කාඩ් කනෙක්ෂන් එකක් තියනවා කියලා..2007 ගත්ත සිම් එකක්ලු..ඒක පාවිච්චි කරන්නේ වෙන මිනිහෙක්...තාමත් වැඩ ඒක... :dull:
    එක තමයි පරිස්සමෙන් බං:eek::D.....අපි දන්නේ නැහැ නේ, අන්තිමට අපි නොද්නන වරදකට පැ‍ටලෙන්න ඉඩ තියනවා:eek:......පිටකොටුවේ කො‍මි‍යිනි කෙෂන්ස් වල ඒ වාගේ සීන් රිපොර්ට් වෙලා තියනවාලු.මම කියන්නේ ප්‍රි පෙඩ් සිම් එකක ගන්න කොට ආරකෙඩ් එකකින් වාගේ ගන්නවානම් වාඩා හොඳයි..............මට ඒ වාගේ ඇබද්දියක් වුනා...කොහොම හරි අදාල ජාලයෙ පරිභොගික අංශයට කතා කලා..ම‍ම මගේ අයිඩෙන්ටි විස්තර දුන්නහම.උන් විස්තර කිව්වා.132 ගහලා නොමබ‍ර චේකකරද්දි මගේ අනිකි නොම්බරිස් චෙක් කරන්න පුළුවන්නේ.එතන තව නොමබරයක් පෙන්නුවා.:eek:කොහොම හරි මම ආර්කෙඩ් එකට ගොහිල්ලා එක ඩිස්කෙනෙක් කෙ‍රුව්වා.අනික බන් ගොඩක් දුරකථන ජාල උන්ට සල්ලි එනවානම් එව හොයන්න යන්නේ නැහැ.එවා ඩිස්කනෙක්ට් කරත් උන්ට පාඩුයි නේ.ඉතින් උන් සද්ද නැතුව ඉන්නවා.:oo:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව් බං...එකට මොකක් හරි කරන්න ඕන...

    ඉක්මනට කරපන් කරන දෙයක් කල් යවන්න එපා අහක යන තොප්පි වැටෙන්නේ කියලා නෙමෙයි නේ
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන්ලා ප්‍රී පෙඩ් සිම් මිළදි ගන්න කොට පරිස්සමෙන් බං....ඔය අයිඩෙන්ටි කාඩ් කොපි එකක් ගන්නවා නේ අපි ගන්න තැනින්....එකෙ අයේ උන්ට වෙන සීම් එකකට දාන්න පුළුවන්...:dull:එහෙම වෙනවා අඩුයි.නමුත් අපිට කියන්න බෑහැනේ......:D
    ඔය පාරවල් අයිනේ සිම් විකුණන උන් ඉන්නවා නේ. උන් කරන්නේ උන්ට දෙන ටාගට් එකකට සිම් ගානක් විකුනන්න ඕනේ. තාවකාලික ජොබ් නේ. අයි ඩී එක නැත්නම්. උන් කාගේ හරි එකකට දාල දෙනවා.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔය පාරවල් අයිනේ සිම් විකුණන උන් ඉන්නවා නේ. උන් කරන්නේ උන්ට දෙන ටාගට් එකකට සිම් ගානක් විකුනන්න ඕනේ. තාවකාලික ජොබ් නේ. අයි ඩී එක නැත්නම්. උන් කාගේ හරි එකකට දාල දෙනවා.

    හපොයි ඔව් උන් තමයි වැඩි හරියක් ඔවා කරන්නේ:oo:විශේෂයෙන්ම අන්න ඒ ප්‍රොමොෂන් වැඩෙ නතර කරලා දාන්න ඕනේ.එ වාගේ කාර්යාලයන් වලට විතරක් සිමා කරන්න ඕනේ.එතාකට අදාල දුරකථන ජාලයේ කාර්යාලය වග කිව යුතුයි පරො‍භොගියන්ට දෙන සීම් කාඩ පතට:dull:.අනික් කාරණය කොමියිනිකෙශන් වලිනුත් දුරකථන සීම් නිකුත් කරන එක නවත්වන්න ඕනේ....අනික ඔය ගැන අවධානය යොමු වෙන්නෙ මේ වාගේ සිදුවිමක්ම වුනහම විතරයි.:dull:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    wena ekkenege ID ekata SIm dipu porata wirudawa nadu danne,mokada e sim 7 wena nam walatalu thiyenne,ape nam walatath thiyenawada danne nane,balaganna widiyak nadda