දිනුවෙ ඇත්තටම නම් ඇයි?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දිනුවෙ ඇත්තටම නම් ඇයි?

    දිනුවෙ ඇත්තටම නම් ඇයි මේ පත්තර කන්තෝරු සීල් තියන්නෙ? :baffled:

    "ජෙනරලයා මාව මරන්න කුමණ්ත්‍රණය කරණවා..." වගේ බොරු බේගල් අදින්නෙ?:baffled:

    සිරස ලයිසන් එක කැන්සල් කරන්න ලියුම යවලා, බයයි වගේ නිසා ආයෙ ගෙන්න ගත්තේ?:baffled:

    ====> දිනුවේ හොර කරලා, දැන් එලිවෙයි කියලා බයේ දඟලනවා <====
    :rolleyes:
     
    • Like
    Reactions: kudos_utopia
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka


    එළිවෙලා ඉවරයි, බං.
    ගලේ පහරපු පූසා වගේ
    දැන් ඒක වහගන්න ට්‍රයි කරනවා.


    :yes:
     

    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    දිනුවෙ ඇත්තටම නම් ඇයි මේ පත්තර කන්තෝරු සීල් තියන්නෙ? :baffled:

    "ජෙනරලයා මාව මරන්න කුමණ්ත්‍රණය කරණවා..." වගේ බොරු බේගල් අදින්නෙ?:baffled:

    සිරස ලයිසන් එක කැන්සල් කරන්න ලියුම යවලා, බයයි වගේ නිසා ආයෙ ගෙන්න ගත්තේ?:baffled:

    ====> දිනුවේ හොර කරලා, දැන් එලිවෙයි කියලා බයේ දඟලනවා <====
    :rolleyes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    me ge democracy eka
    rajapaksha neetiya anuwa election dinnane hamadama okun withrai anith okkoma paradai
    kauruth dannawa mr dinne chanda petti horakam karala
    oya parayanta langadeema kela wenawa
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    චන්දෙ හොර කරපු එවුන්ගෙ හත් මුතු පරම්පරාවටම හෙන ගහපිය!
    :angry::angry::angry::angry::angry::angry::angry:
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මෙවා මචන් හෙන ගහන අපරාද.........

    බොරුවට වැඩි ආයුෂ නෑ.....බට් මුන්ගේ හොර වැඩ අපිට තවත් ඉවසාගෙන
    හිටිය හැකිද.....

    අනිත් හොදම නිව්සු එක තමා...ලංකාවෙ ලක්ෂ 40 ක් දේශදෙ‍්‍රා්හියෝ වුන එක ගැන ලොක්කා දුක් වෙනවද දන්නේ නෑ නේද,
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia


    අනිත් හොදම නිව්සු එක තමා...ලංකාවෙ ලක්ෂ 40 ක් දේශදෙ‍්‍රා්හියෝ වුන එක ගැන ලොක්කා දුක් වෙනවද දන්නේ නෑ නේද,

    Ela kiri kathava
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ලක්ශ 40කට පිදුරු හොයාල්ලා!!

    බඩ ගැන සිතා ඇස් ඇෆ්ට චන්දය දුන් අය පිදුරු කෑයුතු බව (පා )ආංඩුවේ ආය කියති.

    ලක්ශ 40කට පිදුරු හොයන්න පිදුරු ඇමති කෙනෙක් පත්කරන්න වෙයි නේද? නරකද ඇස් බී කොල්ලට ජොබ් එක දුන්නොත්?
     

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    හැංගි හැංගි වෙස්මුනු බැන්දට නටන්න වෙන්නෙ එළිපිටනෙ. බලන් ඉමුකො මොකද වෙන්නෙ කියල.
    :yes: :yes: :yes: