දැන් ඉන්න උන් ගහලා හරි නිකන් ඉන්නවා, කලින් හිටපු උන් කෙලින්ම වෙඩි තිබ්බ වැඩේ ඉවරයි . . .
කතාව ඇත්ත දැන් ඉන්න එවුන් වෙඩි තියන් නැ උඩ ඉදන් බිමට තල්ලු කරනව,දැන් ඉන්න උන් ගහලා හරි නිකන් ඉන්නවා, කලින් හිටපු උන් කෙලින්ම වෙඩි තිබ්බ වැඩේ ඉවරයි . . .

උබට තියෙන්නෙ පුදුම මොලයක් අප්පා.ත්‍රෙඩ් එකේ දාලා තියෙන්නේ රජයට විරුද්ධව කරන උත්ගොෂණවලදි කරන පහරදීම් වලට අදාල පින්තූර වගයක්, මම දැන්නේ බන් දන්නේ උඩතට්ටුවෙන් පහලට තල්ලු කරපු සීන් එකේ තිබුනු පාටි එකත් රජයට විරුද්ධව තියපු පාටි එකක් කියලාකතාව ඇත්ත දැන් ඉන්න එවුන් වෙඩි තියන් නැ උඩ ඉදන් බිමට තල්ලු කරනව,උබට තියෙන්නෙ පුදුම මොලයක් අප්පා.
කොහොද යහපාලනේ චන්දෙ දුන්න උබලට තුන් වෙල පිනට හම්බෙනව ඇතිනෙ,

ඉරෝෂන් මල්ලි ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ පොලිසියේ විනය හඳන්න කියලා නේද ? උබලගේ මහ එකාගේ කාලේ පොලිසියේ විනය 100% කියලා කිරියේ ගොඩක් එවුන් දන්නවා, උබලගේ මහ එකාගේ හෙන්චයියන්ගේ සුවච කීකරු ගොලයෝ වෙලා හිටියා කියලා අපිට මතකයි, විශ්වාස කරන්න අමාරුනම් කියපන් තොරතුරු හොයා ගන්න උදව් කරන්න පුළුවන්.කතාව ඇත්ත දැන් ඉන්න එවුන් වෙඩි තියන් නැ උඩ ඉදන් බිමට තල්ලු කරනව,උබට තියෙන්නෙ පුදුම මොලයක් අප්පා.
තුන් වේලටම පිනට කන්න දුන්නේ උබගේ මහ එකාගේ ගෙදර කියලා උබට මතක නැතුව ඇති, එදා තුන් වේලටම බත් තම්බ තම්බ දුන්න උබලගේ මාහා දානපතියා, දැන් උබලට එක වේලක්වත් කන්න දෙනවද බන්.කොහොද යහපාලනේ චන්දෙ දුන්න උබලට තුන් වෙල පිනට හම්බෙනව ඇතිනෙ,

එඩිතර UNP කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න.
Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.


