දිනු දේශය රැක ගමු

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
දිනු දේශය රැක ගමු

දිනු දේශය ආගාදයට යනවා.ඉතින් කොහොමද අපි හෙටක් ගැන සිතන්නේ මෙහෙම හිත හිත ඉදලා වැඩක් නැ දැන් ඇස් පිහදාගෙන හොදට බලපල්ලා මේ රටට වෙන්න යන්න විනාශය

1960080_967296650018790_2081742587325517649_n.jpg
 
thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දැන් ඉන්න උන් ගහලා හරි නිකන් ඉන්නවා, කලින් හිටපු උන් කෙලින්ම වෙඩි තිබ්බ වැඩේ ඉවරයි . . .

    ඔව් මචන් දැන් ඉන්න එවුන් හොඳයි උඩ තට්ටුවෙන් තල්ලු කරන එකත් නවතුවනම් තවත් හොඳයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉන්න උන් ගහලා හරි නිකන් ඉන්නවා, කලින් හිටපු උන් කෙලින්ම වෙඩි තිබ්බ වැඩේ ඉවරයි . . .
    කතාව ඇත්ත දැන් ඉන්න එවුන් වෙඩි තියන් නැ උඩ ඉදන් බිමට තල්ලු කරනව, :yes::yes: උබට තියෙන්නෙ පුදුම මොලයක් අප්පා.
    කොහොද යහපාලනේ චන්දෙ දුන්න උබලට තුන් වෙල පිනට හම්බෙනව ඇතිනෙ,
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කතාව ඇත්ත දැන් ඉන්න එවුන් වෙඩි තියන් නැ උඩ ඉදන් බිමට තල්ලු කරනව, :yes::yes: උබට තියෙන්නෙ පුදුම මොලයක් අප්පා.
    කොහොද යහපාලනේ චන්දෙ දුන්න උබලට තුන් වෙල පිනට හම්බෙනව ඇතිනෙ,
    ත්‍රෙඩ් එකේ දාලා තියෙන්නේ රජයට විරුද්ධව කරන උත්ගොෂණවලදි කරන පහරදීම් වලට අදාල පින්තූර වගයක්, මම දැන්නේ බන් දන්නේ උඩතට්ටුවෙන් පහලට තල්ලු කරපු සීන් එකේ තිබුනු පාටි එකත් රජයට විරුද්ධව තියපු පාටි එකක් කියලා :lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කතාව ඇත්ත දැන් ඉන්න එවුන් වෙඩි තියන් නැ උඩ ඉදන් බිමට තල්ලු කරනව, :yes::yes: උබට තියෙන්නෙ පුදුම මොලයක් අප්පා.
    ඉරෝෂන් මල්ලි ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ පොලිසියේ විනය හඳන්න කියලා නේද ? උබලගේ මහ එකාගේ කාලේ පොලිසියේ විනය 100% කියලා කිරියේ ගොඩක් එවුන් දන්නවා, උබලගේ මහ එකාගේ හෙන්චයියන්ගේ සුවච කීකරු ගොලයෝ වෙලා හිටියා කියලා අපිට මතකයි, විශ්වාස කරන්න අමාරුනම් කියපන් තොරතුරු හොයා ගන්න උදව් කරන්න පුළුවන්.

    කොහොද යහපාලනේ චන්දෙ දුන්න උබලට තුන් වෙල පිනට හම්බෙනව ඇතිනෙ,
    තුන් වේලටම පිනට කන්න දුන්නේ උබගේ මහ එකාගේ ගෙදර කියලා උබට මතක නැතුව ඇති, එදා තුන් වේලටම බත් තම්බ තම්බ දුන්න උබලගේ මාහා දානපතියා, දැන් උබලට එක වේලක්වත් කන්න දෙනවද බන්.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මහින්දගේ උන්ට වැරැද්දක් පෙන්නපු ගමන් කරන එකම වීරකම මේ දැන් එකෙක් කරලා තිබුනා, අනිත් උන්ගේ කොන්ද ගැන ටෝක් කරන්න කලින්, අනිත් අයට පඹයෝ කියන්න කලින් පොඩ්ඩක් හිතලා බලපල්ලා, කමෙන්ට් එකට කමෙන්ට් එකක් නොදා ඔය කරපු වීරකම කොන්දක් තියෙන කෙනෙක් කරන වැඩක්ද ? එහෙමත් නැත්තන් කොන්දක් නැති පබයෙක් කරන වැඩක්ද කියලා . . . :lol:
     
    • Like
    Reactions: Rated_R

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    එඩිතර UNP කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න.

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    එඩිතර UNP කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න.

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

    :eek::eek::eek: