දිනූෂා ඔබට සුබ ගමන් නංගී.

J Sparrow

Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    "දිනූෂා ඔබට සුබ ගමන් නංගී.
    උතුම් නිර්වාණ සුවය අත් විඳින්නට ඔබට වාසනා උරුම වේවා..!" :(:(:(
     

    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    i got to see this clip last night, and truly it was a good deed. but sad to see some comment from a guy saying that the family should preside religious prayers than having a song sung to her. im sure before all this the family would have practiced their religion. anyway. its a sad to see some has only bad thins to say for a dying soul. no matter who says what mr keerthi has done something good that no one else have done.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ගොඩක් හිතට සංවේදී සිදුවීමක්..නිවන් සුව පතනවා ඇයට..මින් මතු ආත්මය නිරෝගිසම්පත්තිය සමග ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා..කිරිති මහත්මයාගේ මේ ක්‍රියාව ගොඩක් අගයකොට සලකන්න පුළුවන් දෙයක්..කලාව සල්ලි පස්සේ යන යුගයක මෙතුමා ගේ මේ ක්‍රියාව ගොඩක් ආදර්ශමත්..