දිනූ නිදහස අනතුරේ

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    දිනූ නිදහස අනතුරේ

    [FONT=&quot]ගෞරවනීය ස්වාමීන් වහන්සල ආගමික නායකතුමනි[/FONT][FONT=Malithi_Web],[/FONT][FONT=Malithi_Web]
    [/FONT]
    [FONT=&quot]වියත් බුද්ධිමත් සම්භාවනීය අමුත්තනි[/FONT][FONT=Malithi_Web]
    [/FONT]
    [FONT=&quot]ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සහෝදර දේශපාලන පක්ෂවල නායකවරුන්[/FONT][FONT=Malithi_Web],[/FONT][FONT=Malithi_Web]
    [/FONT]
    [FONT=&quot]ජනතා නියෝජිතයින්[/FONT][FONT=Malithi_Web], [/FONT][FONT=&quot]පාක්ෂිකයන් ඇතුළු සියළු සහෝදර සහෝදරියනි[/FONT]

    [FONT=&quot]නුගේගොඩින් ආරම්භ කළ ජයග‍්‍රහී ගමනක දෙවන පියවර ද සාර්ථකව පැවැත්වෙනු දැකීම සතුටට කරුණකි. මේ අවස්ථාවේදී මමද අන්තර්ජාලය හරහා ඔබගේ ජය ඝෝෂාවන්ට සවන් දෙමින් සිටිමි. ඔබගේ මුහුණුවල ඇති අපේක්ෂාවන් මට පැහැදිලිව පෙනේ. ඒ අපේක්ෂාවන් නුදුරු අනාගතයේදී අනිවාර්යයෙන් මල්ඵල ගන්නා බව මේ අවස්ථාවේදී මම ඉතා විශ්වාසයෙන් ප‍්‍රකාශ කරමි.[/FONT]
    [FONT=&quot]අපට වුණු අතපසුවීම් සහ වැරදි අප හඳුනා ගත යුතුය. එසේම ඒවා යළි නොවන සේ සකස්කර ගැනීම ද කළ යුතුය. සමාව ගත යුතු තැනදී සමාව ගත යුතුය. දඬුවමක් හිමි නම්[/FONT][FONT=Malithi_Web] [/FONT][FONT=&quot]එයද සතුටින් භාරගත යුතුය. නමුත් මවුබිම වෙනුවෙන් අපගේ දෙවුර මත පැටවී ඇති වගකීම ඉටුකිරීමට මේ කිසිවක් බාධාවක් ලෙස නොසැළකිය යුතුය.[/FONT][FONT=Malithi_Web] [/FONT][FONT=Malithi_Web][/FONT]
    [FONT=&quot]අපගේ වැරදි වෙනුවෙන් ලැබෙන දඬුවම දඬුවමකි. නමුත් මව්බිම වෙනුවෙන් කටයුතු කිරීම නිසා ලැබෙන දඬුවම අභිමානයකි. මව්බිම වෙනුවෙන් හිස්ගැසුම් කා ගලාගිය අභිමානනීය ලෙයින් වැඩිපුරම තෙමුණු පොළවක් වන ඓතිහාසික කන්ද උඩරටට ඔබ මේ පැමිණ ඇත්තේ ජයග‍්‍රහණය කරන්නට එක හිත් හිතාගෙන බව මට ඔබේ මුහුණින් පෙනේ.[/FONT][FONT=Malithi_Web] [/FONT][FONT=Malithi_Web][/FONT]
    [FONT=&quot]ඔබ සැම මේ ගමන් කරන්නේ ජයග‍්‍රහණය දෙසට වැටී ඇති මාවතේ ය. ජයග‍්‍රහණය සඳහා අද ඇති එකම මාවත තෝරාගෙන ඇති ඔබට මම සුබ පතමි. ඒ සඳහා ඔබ මගෙන් ඉල්ලා සිටින්නේ කවර භූමිකාවක් ද[/FONT][FONT=Malithi_Web], [/FONT][FONT=&quot]එය මගේ ශක්ති ප‍්‍රමාණයෙන් ඉටු කරන්නට මම ඔබට පොරොන්දු වෙමි. ඒ සඳහා අවශ්‍ය ප‍්‍රමුඛතම ශක්තිය වන්නේ ඔබයි. ඒ ශක්තිය අඩු නැතිව පවතින බවට මේ මහා ජන සන්නිපාතය සාක්ෂි දරයි.[/FONT][FONT=Malithi_Web] [/FONT][FONT=Malithi_Web][/FONT]
    [FONT=&quot]වහසිබස් දොඩන්නට අයිතියක් නැති අය වහසිබස් දොඩනවිට එය හුදු විහිලුවක් පමණක් වේ. ඒ නිසා ඔබ ඒ ගැන කලබල විය යුතු නැත. අමුතු තාලේ නීති පණවා නතරකිරීමට උත්සාහ කළ ඔබ ඒ අවදානම හිස මත දරාගෙන සත්‍ය වෙනුවෙන්ද යුක්තිය වෙනුවෙන් ද[/FONT][FONT=Malithi_Web] [/FONT][FONT=&quot]පැමිණ පළකළ නිර්භීතභාවය මවුබිමේ ජයග‍්‍රහණ සඳහා අමතර ශක්තියක් බව විශේෂයෙන් ප‍්‍රකාශ කරමි.[/FONT][FONT=Malithi_Web][/FONT]
    [FONT=Malithi_Web]
    [/FONT]
    [FONT=&quot]ඔබ සැමට ජය වේවා! මව්බිමට ජයවේවා![/FONT][FONT=Malithi_Web]
    [/FONT]
    [FONT=&quot]ඔබ සැමට දළදා සමිඳු පිහිටයි.[/FONT][FONT=Malithi_Web]

    [/FONT]
    [FONT=&quot]මහින්ද රාජපක්ෂ[/FONT][FONT=Malithi_Web] [/FONT][FONT=Malithi_Web][/FONT]

     
    • Haha
    Reactions: SLBlackKnight

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    Mahinda-Rajapaksha-Ape-Rajathuma.gif
     
    • Haha
    Reactions: Ozone4 and Zeuz

    Similar threads