සෙනග ඉන්න ඇති කඩුගන්නාව හරියට යනකන්![]()
පළවෙනිය පාවිච්චි කරල තෑන්ක්ස් කරල ගිහින් තිබ්බ.හෙළයෙක්;18000251 said:ඔන්න ටොයියන්ට අපි ගානෙ නොමිලේම
![]()

එතකොට මේ ටියුශන් ගිය ලමයිට තමා යහපාලකයොයි උන්ගෙ ටොයියොයි බයේ විලාප තිය තිය හිටියෙ![]()
කවුද විලාප දුන්නේ?? ඔය වගෙය් සෙනග ඇදලා මීටින්ග් තියපු එකාට මොකද උනේ?? යකෝ ගිනිගත්හේන මීටින්ග් එකෙය් CTB බස් පාර දෙපැත්තේ ගැහුවේ අඩි 20 පාර මුළුමනින්ම block වෙන විදියට....මමත් පැය 4ක් ඔය මීටින්ග් ඒක හින්ද හිර වෙලා හිටිය....සුද්දෝ බස් පිටින් හිටිය බැන බැන ....අපිවත් ෆොටෝ වල වැටෙන්න ඇති මෙන්න ආපු සෙනග කියල ...ලොල් තමයි
උඹ චන්දෙට කලිනුත් ඔය වගෙය් අලි ටෝක් දී ගෙන හිටියනේ?? ඊට පස්සේ පළාතේ පෙන්න හිටියේ නැහැ....ඊළඟ චන්දෙන් පස්සෙත් ඔය සීන් එකම තමයි
කෝ උඹේ ඔට්ටුවට මොකද උනේ?? කෝ උඹේ ත්රීසිංහලආදීශ්වරය දැන්??
කවදද account ඒක ඇමසියට දෙන්නේ??

ආතල් එකක් ගත්තෑකි. තව කියපං 
සූ සූ ගාලා 1000ක් වත් නෑ උට්ටෝ විලි ලැජ්ජයි..![]()
දිනූ රට අනතුරේ.. රාජපක්ෂලාගෙන් රට බේරාගැනීමට එක්වව්එතකොට මේ ටියුශන් ගිය ලමයිට තමා යහපාලකයොයි උන්ගෙ ටොයියොයි බයේ විලාප තිය තිය හිටියෙ![]()
කවුද විලාප දුන්නේ?? ඔය වගෙය් සෙනග ඇදලා මීටින්ග් තියපු එකාට මොකද උනේ?? යකෝ ගිනිගත්හේන මීටින්ග් එකෙය් CTB බස් පාර දෙපැත්තේ ගැහුවේ අඩි 20 පාර මුළුමනින්ම block වෙන විදියට....මමත් පැය 4ක් ඔය මීටින්ග් ඒක හින්ද හිර වෙලා හිටිය....සුද්දෝ බස් පිටින් හිටිය බැන බැන ....අපිවත් ෆොටෝ වල වැටෙන්න ඇති මෙන්න ආපු සෙනග කියල ...ලොල් තමයි
උඹ චන්දෙට කලිනුත් ඔය වගෙය් අලි ටෝක් දී ගෙන හිටියනේ?? ඊට පස්සේ පළාතේ පෙන්න හිටියේ නැහැ....ඊළඟ චන්දෙන් පස්සෙත් ඔය සීන් එකම තමයි
කෝ උඹේ ඔට්ටුවට මොකද උනේ?? කෝ උඹේ ත්රීසිංහලආදීශ්වරය දැන්??
කවදද account ඒක ඇමසියට දෙන්නේ??

ඔට්ටුව ගැන අහපු ගමන් ඌ වාෂ්ප වෙනවා![]()
ඒක නන් කැත කතාව පව්අකිලයි සාගලයි රනිල්ගෙයි සමානකම මොකක්ද? උත්තරය විමල්ගෙන්

ආ ගියපාර ගැම්මක් තිබ්බද ඒ කියන්නෙ වෑඩේ සාර්තකයි, ඒක තමා ටොයියො බයේ වෙවුල වෙවුල හිටීයෙ මේ රැලිය ගැන ඇත්ත ටොයියොම කියයි තුන්වෙනි රැලිය තිබ්බම එතකන් හිට0කෝ බන් සෙනග නෑ නේ ගියපාර තරම් ගැම්ම නෑ නේද? ඔනේම දෙයක් ඕනෑවට වඩා කරන්න ගියාම වැඩක් නෑ මේ රැස්විම් වලටත් වෙන්නේ ඔකම තමයි.

හෙළයෙක්;18000731 said:ඒක නන් කැත කතාව පව්![]()