දිනූ රට අනතුරේ දෙවන ‍රැළිය -සජීව

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආ ගියපාර ගැම්මක් තිබ්බද ඒ කියන්නෙ වෑඩේ සාර්තකයි, ඒක තමා ටොයියො බයේ වෙවුල වෙවුල හිටීයෙ මේ රැලිය ගැන ඇත්ත ටොයියොම කියයි තුන්වෙනි රැලිය තිබ්බම එතකන් හිට0 :lol::lol::lol::lol:

    ow gemma thamai ubala chuun una eka :lol: wena gemmak ne me para nam athal keduna ne :lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    තුන්වෙනි රැළියක් එනවලු අපිට බය වෙන්නලු. හෙන action film එකක් වගේ කියන්නේ. අපිට මොකෝ රැලි 3ක් නෙවේ 10ක් තිබ්බත්. ඔක්කොටම එන්නේ එකම සෙටාර් එකනේ. මෙච්චර බලේට ලජ්ජ නැතුව පජ වෙන එකෙක් දැකලම තිබ්බේ නැ ඔයි මහින්දට කලින්
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    තුන්වෙනි රැළියක් එනවලු අපිට බය වෙන්නලු. හෙන action film එකක් වගේ කියන්නේ. අපිට මොකෝ රැලි 3ක් නෙවේ 10ක් තිබ්බත්. ඔක්කොටම එන්නේ එකම සෙටාර් එකනේ. මෙච්චර බලේට ලජ්ජ නැතුව පජ වෙන එකෙක් දැකලම තිබ්බේ නැ ඔයි මහින්දට කලින්
    එකෙ හිටපු උන් දෙකෙ නෑ දෙකෙ හිටපු උන් තුනෙත් නෑ..අහො විමලෙ නොදුටු මොක්පුර...!:lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ආ ගියපාර ගැම්මක් තිබ්බද ඒ කියන්නෙ වෑඩේ සාර්තකයි, ඒක තමා ටොයියො බයේ වෙවුල වෙවුල හිටීයෙ මේ රැලිය ගැන ඇත්ත ටොයියොම කියයි තුන්වෙනි රැලිය තිබ්බම එතකන් හිට0 :lol::lol::lol::lol:
    තුන තියන්න කියපන් පර්චස් 40 ක වගෙ තෑනක් හොයලා..පට්ට සෙනගක් තෙරපිලා ඉන්නවා කියලා පෙන්නන්න පුලුවන්...දිනූ රට අනතුරේ.. රාජපක්ෂලාගෙන් රට බේරාගැනීමට එක්වව්:lol::lol:
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    images

    images
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    දිනූ රට අනතුරේ..
    රාජපක්ෂලාගෙන් රට බේරාගැනීමට එක්වව් :yes::yes::yes:
     

    ransiluj

    Active member
  • May 19, 2008
    351
    30
    28
    දිනූ රට අනතුරේ..
    රාජපක්ෂලාගෙන් රට බේරාගැනීමට එක්වව්
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    දිනූ රට අනතුරේ..
    රාජපක්ෂලාගෙන් රට බේරාගැනීමට එක්වව්
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ආ ගියපාර ගැම්මක් තිබ්බද ඒ කියන්නෙ වෑඩේ සාර්තකයි, ඒක තමා ටොයියො බයේ වෙවුල වෙවුල හිටීයෙ මේ රැලිය ගැන ඇත්ත ටොයියොම කියයි තුන්වෙනි රැලිය තිබ්බම එතකන් හිට0 :lol::lol::lol::lol:

    ගැම්ම?? ගිය පාර ලක්ෂ 10යි....මේ පාර ලක්ෂ 50යි.....ඊළඟ එකට ඉන්දියාවෙන් සෙට් එකකුත් අරන් එනවලු සල්මන් ඛාන් ගොය්ය ...පුහ්..!! මෙන්න මීටින්ග් ..!!

    උඹ චන්දෙට කලිනුත් ඔය වගෙය් අලි ටෝක් දී ගෙන හිටියනේ?? ඊට පස්සේ පළාතේ පෙන්න හිටියේ නැහැ....ඊළඟ චන්දෙන් පස්සෙත් ඔය සීන් එකම තමයි

    කෝ උඹේ ඔට්ටුවට මොකද උනේ?? කෝ උඹේ ත්රීසිංහලආදීශ්වරය දැන්??

    කවදද account ඒක ඇමසියට දෙන්නේ??
     
    Last edited:

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මහින්ද නෑ, මන්ත්‍රී 100ත් නෑ, ලක්ෂ 8 ජනතාවත් නෑ, වැඩකුත් නෑ

    මහින්ද රාජපක්ෂ අගමැති කිරීම සඳහා යැයි කියමින් අද මහනුවර නගරයේ පැවැති ‍රැළිය එම සංවිධායකයන් බලාපොරොත්තු වූ තරමේ අහලකටවත් ගැනීමට සමත් වී නැත. මෙම ‍රැළිය සඳහා මහින්ද රාජපක්ෂට ආරධානා කළ මුත් ඔහු මඟුල් ගෙයක් තිබෙනවා යැයි කියමින් ඒ මඟ හැර තිබේ.
    එමෙන්ම ශ්‍රී ලනීපයේ පාර්ලිමේන්තු මන්තීවරු පළාත් සභා මන්ත්‍රීවරු 100ක් සහභාගී වන බවට ප්‍රචාරයක් දියත් කළ ද ශ්‍රී ලනීපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට සහභාගී වී සිටියේ දිළුම් අමුණුගම පමණි. ශ්‍රි ලනීප පළාත් සභා මන්ත්‍රීවරු පහළොවක් පමණ සහභාගී වීසිටිනු දකින්න ලැබිණි. මෙම වැඩ පිලිවෙලට මහත් උනන්දුවෙන් මුලදී පෙනී සිටි ප්‍රසන්න රණතුංග මහතාද ‍රැළිය මඟ හැර හදීසියේම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය.
    මෙහි වැදගත සිදු වීම නම් අඩු ජනතා සහභාගිත්වයයි. ලක්ෂ 08 ක ජනතා සහභාගිත්වයක් බලාපොරොත්තු වන බව මෙම සංවිධායකයන් පැවැසූ නමුත් පන්දහසකවත් ජන සහභාගිත්වයක් තිබුණේ නෑත.
    නුගේගොඩ ‍රැළිය සඳහා ලක්ෂ 05ක ජනතාවක් ‍රැස්වූ බව විමල් වීරවංශ මහාතා පැවැසූවද පොලිස් වාර්තා අනුව ඒ දොලොස් දහසකට ආසන්න විය.

    කෙසේ නමුත් මෙම ‍රැළියෙන් අපෙක්ෂා කළ බලාපොරොත්තු බිඳ වැටීම සිදුව වතිබේ. තව දුරටත් මහින්ද රාජපක්ෂගේ මූනත් තහඩුව ඔසවාගෙන යෑමේ තේරුමක් නැති බව තේරුම් ගැනීමට මෙම අනාත දෙශපාලකයන්ට නොහැකි වේ නම් ඒ ඔවුන්ගේ දෙශපාලන මෙන්ම පෞද්ගලික පෞර්ෂයේ බංකොළොත් කම ලෙස තේරුම් ගැනීම වරදක් නොවේ.

    මෙම ‍රැළියේදී වඩාත්ම විසුළු කාරී ප්‍රකාශය කළ වාසුදේව නානයක්කාර මහතා වර්තමානයේ තම පාර්ශ්වය අනාථ වී ඇතැයි ද අහිමිවු බලය යළි අතට ගැනීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් නැගි සිටිය යුතු බවත් සඳහන් කළෙය.
    වීරවංශ කීවේ වත්මන් පාලනය පෙරළිය හැකි බලවේගයක් අවශ්‍ය බවත්, එම බලවේගය මහින්ද රාජපක්ෂ මහතා බවත්, ජනතාව ඔහු වටා එක්වන්නේ කාන්දමක් ලෙස බවත්, කැඳයින් වටා ජන බලවේග එක්වන්නේ නැති බවත්ය. මේ කැඳයන් කීවේ මහනුවර වේදීකාවේ සිටි ඔහු ඇතුළු අනෙක් නඩයට දැයි සැකසහිත බව දෙශපාලන විචාරකයෝ පවසති. මන්ද මහින්දගේ මූණත් තහඩුව නොමැතිව මේ අනාතයන්ට ගමනක් නැති බව මේවන විටත් පැහැදිලි බැවිනි.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    සෙනග ආවේ නැති උනාට අපච්චිව බලන්න දෙවිවරු ආව කියල ආරංචියි :P