දිනෙක මගේ - මියුසික් විඩියෝ (Shihan Mihiranga)

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    දිනෙක මගේ - මියුසික් විඩියෝ (Shihan Mihiranga)

    මේ සින්දුව අහල නම් ඇති..මම නම් ළගදි ඇහුවේ.ටිවි රේඩියෝ බලනවා අහන්නේ නැති නිසා..අහපු නැති අයටත් එක්ක සින්දුවේ විඩියෝ එකත් බලන්න..පොඩි ගතියක් තියෙයි වගේ :yes:

    ''දිනෙක මගේ දිවි ගමනේ
    මට හිමි නැති හදවත ඔබගේ..
    කාටත් කලින් මාගෙ වෙන්න
    ආයේ ලබන ජන්මයේ
    ඔබෙ අත ගන්නට ඒ බවේ...''