දිනෙක මගේ - මියුසික් විඩියෝ (Shihan Mihiranga)
මේ සින්දුව අහල නම් ඇති..මම නම් ළගදි ඇහුවේ.ටිවි රේඩියෝ බලනවා අහන්නේ නැති නිසා..අහපු නැති අයටත් එක්ක සින්දුවේ විඩියෝ එකත් බලන්න..පොඩි ගතියක් තියෙයි වගේ
''දිනෙක මගේ දිවි ගමනේ
මට හිමි නැති හදවත ඔබගේ..
කාටත් කලින් මාගෙ වෙන්න
ආයේ ලබන ජන්මයේ
ඔබෙ අත ගන්නට ඒ බවේ...''