දිනේශ් ශාෆ්ටර් ගේ ඝාතනය පිටුපස බිරිඳ?

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අප්පට සිරි කිව්වලු :eek:
    අඩෝ එහෙනම් මම හිතුවා හරි. ගලපලා බලපන්.
    බැඳුම්කරය > රනිල් > අර්ජුන මහේන්ද්‍රන් > මහ රාජා
    තෝමස්ගේ පෙර වැරදි ඇපේට තියාගෙන මහ රාජා ෆැමිලි එක ඌ ලව්වා ගේම් ගස්සවනවා. අමතක කරන්න එපා දැන් කවුද ජානාධිපති කියලා.
    මහරාජා රනිල් එක්ක වලි. උන් කෙරෙව්වනම් මෙලහකට රනිලා උන්ව දඩු කදේ ගහල ඉවරයි.
     
    • Haha
    Reactions: ChamodhK

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,887
    18,747
    113
    ශාෆ්ටර් එනකම් කනත්තෙ මග රැකගෙන හිටිය ශාෆ්ටර් හම්බවෙන්න ආව පොර කාර් එකේ බැක් සීට් එකේ හම්බවෙන්න ආව කාරණය කතා කරන අතරතුර බෙල්ල හිර කරල මරල අත දෙක ගැට ගහල කනත්තෙන් මාරු උනා..

    කිතුල්වත්ත පාර පැත්තෙන් වැටෙන් පැනල ගෝල්ෆ් කෝස් එකේ නවත්තල ආව වාහනේට ඇවිදන් යන්න මහ දුරක් නෑ..

    ඕනෙ නම් AMW Service එකට සර්විස් කරන්න දැම්ම අනිත් වාගනේ ලගට අර වාහනෙන් ඇවිල්ල ඒක service එකට දාල අනිත් වාහනෙන් යන්න ත් පුලුවන්..

    ඒ හරියෙ CCTV නම් නෑ දන්න තරමින්.. තියනව නම් AMW එකේ තමා
     
    • Like
    Reactions: NRTG and HKavinda

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පොලිෂ් මාධ්‍ය ප්‍රකාශක මරු කතාවක් කියනවා සිරසට,

    කේබල් ටයි ගෙදරින් හම්බුන එකක් තාම එයා දන්නෑලු, සියදිවි නසාගැනීමක් ගැන පරික්ෂණය යොමු වෙලත් නෑලු, ගෙදර විකුණන්න දාල තිබ්බද කියලත් තාම හොයනවලු, සැකකාරයෙක් අඳුරගෙනත් නෑලු, මරණ පරික්ෂණයේ සම්පූර්ණ වාර්ථාව ඇවිල්ලත් නෑලු, CCTV footage රස පරික්ෂක අවසාන පරික්ෂා කරලා එවලත් නෑලු. මෙච්චර දවස් බම්බු ගැහුවද?

    දැන් දවස් කීයක්ද??? සති දෙකකට කිට්ටුයි!
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඇහින් දු‍ටු කෙනෙක් අඳුර ගත්තෙත් නැත්තම් වාහනේ ගෙනිච්චෙ ශාෆ්ටර්ද ෂෝට් ඊටස් ගත්තෙ ශාෆ්ටර්ද කියල ඔප්පු කරන්ඩත් බෑ තමා..ෂෝට් ඊටස් කඩේ කතාව GPS tracking වලින් ගත්ත එකක් වෙන්ඩ ඇති ගෑණිත් පොර කනත්තෙ කියල එහෙමලුනෙ දැනගත්තෙ.
    ehema aduragatte natnam dennekuta kama gatta bag dekaka dagatta kiyanne kohomada?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ශාෆ්ටර් එනකම් කනත්තෙ මග රැකගෙන හිටිය ශාෆ්ටර් හම්බවෙන්න ආව පොර කාර් එකේ බැක් සීට් එකේ හම්බවෙන්න ආව කාරණය කතා කරන අතරතුර බෙල්ල හිර කරල මරල අත දෙක ගැට ගහල කනත්තෙන් මාරු උනා..

    කිතුල්වත්ත පාර පැත්තෙන් වැටෙන් පැනල ගෝල්ෆ් කෝස් එකේ නවත්තල ආව වාහනේට ඇවිදන් යන්න මහ දුරක් නෑ..

    ඕනෙ නම් AMW Service එකට සර්විස් කරන්න දැම්ම අනිත් වාගනේ ලගට අර වාහනෙන් ඇවිල්ල ඒක service එකට දාල අනිත් වාහනෙන් යන්න ත් පුලුවන්..

    ඒ හරියෙ CCTV නම් නෑ දන්න තරමින්.. තියනව නම් AMW එකේ තමා
    කනත්තට කාර් ගන්න පුළුවන් මොන ගේට්ටුවෙන්ද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,438
    113
    මහරාජා රනිල් එක්ක වලි. උන් කෙරෙව්වනම් මෙලහකට රනිලා උන්ව දඩු කදේ ගහල ඉවරයි.
    ඕවා drama යකෝ drama. කොහොමද සිරසෙන් අර්ජුන මහේන්ද්‍රන් ට පෙරලනවා වගේ පෙන්නන අලි ගල්. අමෝ අමෝ :rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,071
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ehema aduragatte natnam dennekuta kama gatta bag dekaka dagatta kiyanne kohomada?
    kade ayata ශාෆ්ටර් ge photo ekak pennuwama ehema kenek awa keyala mathaka na kewwalu (nitharama yana thanak newei lu)

    Ea kade CCTV nalu

    Short eats kade kathawa kohen apu ekak da danne na, Bill or GPS tracking thama.
     
    • Like
    Reactions: NRTG

    Similar threads