දිනේෂ් ගුණවර්ධන ගිය ගුවන් යානයේන් මාතර තානායමට දැඩි හානී

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    අනේ උඹ වගේ මෝඩ මූසලයෙක්.. ඕක උඹලගෙ ආණ්ඩුවටයි අයිති. 🤣🤣🤣
    කාට අයිති උනත් වැඩක් නැහැ බං මම දැකපු දේ මම කිව්වේ🤣🤣🤣
    අයිතිකාරයා හොයලා කොමෙන්ට් දාන්නේ ජෙප්පෝ 🤦
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    කාට අයිති උනත් වැඩක් නැහැ බං මම දැකපු දේ මම කිව්වේ🤣🤣🤣
    අයිතිකාරයා හොයලා කොමෙන්ට් දාන්නේ ජෙප්පෝ 🤦
    අනේ බං ලංකාව ගැන සත පහක අවබෝධයක් නැතුව නේද උඹ මේ කටමැත දොඩවන්නෙ.. තානායම් සේරම අයිති ටුවරිස්ට් බෝඩ් එකට. අනිත් එක මාතර තානයම 1700 ගනන් වල ලන්දේසි හදපු පරිපාලන ගොඩනැගිල්ලක්..

    ගෙයි ඉන්න ලිං ගෙම්බෙක්නෙ බලන් යද්දි මේ ආර්ථික ඔස්තාර් ටෝක් දෙන්නෙ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    අනේ බං ලංකාව ගැන සත පහක අවබෝධයක් නැතුව නේද උඹ මේ කටමැත දොඩවන්නෙ.. තානායම් සේරම අයිති ටුවරිස්ට් බෝඩ් එකට. අනිත් එක මාතර තානයම 1700 ගනන් වල ලන්දේසි හදපු එකක්.

    ගෙයි ඉන්න ලිං ගෙම්බෙක්නෙ බලන් යද්ඩ්දි
    මට හදපු එවුන් වැඩක් නැහැ බං එහෙම හොයන්න මත මොලේ අමාරුවක් නැහැ🤣
    මම කිව්වේ මගේ ඇස් වලින් දැකපු දෙය🤣
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    අහා තානායමේ අයිති කාරයට රිදිලා🤣
    මේක ත් ඇස් දෙකෙන් බලල ද කිව්වෙ මීමො? උබල ඇස් දෙකෙන් බැලුවට මොලෙන් process කරගන්න බෑ නේද?

    අංශබාගෙද බං? ඇදට වෙලා ආණ්ඩුවට කඩේ ගිහින් හම්බෙන ඒවගෙන් නේද බේත් අරන් මොනා හරි ලෙවකාගෙන ඉන්නෙ..

    මට හදපු එවුන් වැඩක් නැහැ බං එහෙම හොයන්න මත මොලේ අමාරුවක් නැහැ🤣
    මම කිව්වේ මගේ ඇස් වලින් දැකපු දෙය🤣
     
    • Like
    Reactions: nvhcc89

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මේක ත් ඇස් දෙකෙන් බලල ද කිව්වෙ මීමො? උබල ඇස් දෙකෙන් බැලුවට මොලෙන් process කරගන්න බෑ නේද?

    අංශබාගෙද බං? ඇදට වෙලා ආණ්ඩුවට කඩේ ගිහින් හම්බෙන ඒවගෙන් නේද බේත් අරන් මොනා හරි ලෙවකාගෙන ඉන්නෙ..
    ඇයි බං කොහේවත් තියෙන තානායමක් ගැන කිවුවාම මේ ටිපර් වෙන්නේ🤣🤣
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    අනේ බං ලංකාව ගැන සත පහක අවබෝධයක් නැතුව නේද උඹ මේ කටමැත දොඩවන්නෙ.. තානායම් සේරම අයිති ටුවරිස්ට් බෝඩ් එකට. අනිත් එක මාතර තානයම 1700 ගනන් වල ලන්දේසි හදපු පරිපාලන ගොඩනැගිල්ලක්..

    ගෙයි ඉන්න ලිං ගෙම්බෙක්නෙ බලන් යද්දි මේ ආර්ථික ඔස්තාර් ටෝක් දෙන්නෙ..
    පට්ට ප්ලේස් එක, කෑමත් හොඳයි, සර්විස් එකත් හොඳයි, ඒ කාලෙ සෙට් වෙනව ඔතන... දැන් කොහොමද දන් නෑ...
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    පට්ට ප්ලේස් එක, කෑමත් හොඳයි, සර්විස් එකත් හොඳයි, ඒ කාලෙ සෙට් වෙනව ඔතන... දැන් කොහොමද දන් නෑ...
    තවටත් හොදයි මචං..

    ඇයි බං කොහේවත් තියෙන තානායමක් ගැන කිවුවාම මේ ටිපර් වෙන්නේ🤣🤣
    මගෙ තානයම කියලනෙ කිව්වෙ ?
    ------ Post added on Mar 3, 2024 at 11:20 AM
     
    • Like
    Reactions: nvhcc89

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මොන හු*** බන් හයිවේ යන්න බැරිද පොන්න පකයලට
    :rofl: සිකුරාදා හවස බන් ඔය නාකි පකයා එන්න ලෑස්ති කරල තිබුනෙ, මං හයිවේ බස් එකෙන් බහිද්දි STF එකේ උන් පුක උඩ දාගෙන මාතර පුරාම දුවනව, කැරලි මර්දන එකෙනුත් ඇවිත් අර වතුර ගහන ලබ්බත් උස්සගෙන, පකයගෙ SUV එක ට්‍රක් එකක පටවගෙන හයිවේ එකෙන් අරන් ඇවිත් නවත්තල තිබුනා හුත්තිගෙ පුතා ගුවනින් එනකං... පකයට වෙනමම ambulance එකයි, උගේ හෙන්චයියොන්ට යන්න වාහන 15කට වැඩිය තිබුනා... අනේ මන්ද බන් මේ රටේ සල්ලි නාස්තියනං මේ ආත්මෙට නවතින්නෑ... පොලීසියෙන් එහෙම 100කට වැඩියෙන් දාල හිටිය...
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ආයම බලපන්කො හොදට ඔය තියෙන්නෙ එකම තැන පින්තූරද කියල ?

    කොහෙද මුඩුක්කුවක සීට් වහලයක් පත බෑවිල තියන එකයි මේ ප්ලේස් එකයි උබට එක වගෙ පේනවද
    හරි මම දැම්මෙ මාතර තානායමේ පොටෝ එකක්..
    ඔය නිව්ස් එකේ තියෙන්නෙ බොරු පොටෝද කියල මම දන්නෙ නෑ..
    අනිත් එක නිව්ස් එකේ විදියට කුස්සියේ වහල නේද කැඩිල කිව්වෙ..
    කුස්සිය තියෙන්නෙ පිටිපස්සෙ නිසා ඒකනම් දැකල නෑ මමත්
     
    • Like
    Reactions: kinkon

    Similar threads