දිනේෂ් චන්දිල්මාල්ගේ පෙම්වතිය

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    දිනේෂ් චන්දිල්මාල්ගේ පෙම්වතිය

    134758.jpg


    සී. බී කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ බොහෝ අවධානයක් දිනාගත් ක්‍රීඩකයෙකි දිනේෂ් චන්දිමාල්.බොහෝ දෙනා දිනේෂ් හදුන්වා දී තිබුනේ අනාගත සංගක්කාර ලෙසටයි.

    කෙසේ නමුත් මෙතරම් ප්‍රසිද්ධියක් ලැබුණු පසුවත් දිනේෂ් තවමත් හැසිරෙන්නේ සාමන්‍යය පුද්ගලයෙකු ලෙසින් බවට අපට වාර්තා වනවා.


    dinesh-chandimal-2011-7-3-14-11-28.jpg


    දිනේෂ් ගේ පෙම්වතිය වන්නේ ගාල්ලේ ඉෂිකා සෙව්වන්දියි.ඇය ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක්.දිනේෂ් -ඉෂිකා ආදර සම්බන්ධතාවය පටන්ගෙන ඇත්තේ පාසල් සමයේ සිට බව අප වෙත වාර්තා වනවා.ඉෂිකා මේ වනවිට කොළොඹ ජාතික ව්‍යාපාර කළමානාකාරිත්ව ආයතනයේ ඉගෙනුම ලබමින් සිටිනවා.


    dinesh.jpg


    coollanka
     
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    තාම ඉතින් හැදිගෙනනේ එන්නේ පස්සේ බලමු අජන්තා වගේ වෙයිද කියලා
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම හිතුව අපේ ගයියගෙ අර ප්‍රොෆයිල් පොටෝ එක දැම්ම කියල