සිලින්ඩර් බයියනි, ලැබූ ජය සාමකාමීව සමරන්න 
දිනේෂ් - රවි ලැයිස්තුවෙන්, ගෑස් එකෙන් පාර්ලිමේන්තුවට.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන සහ හිටපු ඇමැති රවී කරුණානායක පත් කිරීමට තීරණය කර තිබේ.
මෙම පෙරමුණෙන් මන්ත්‍රීවරු තිදෙනෙක් ඡන්දයෙන් තේරී පත්ව සිටිති. එම තිදෙනා ද ඇතුළුව මන්ත්‍රීවරු පස් දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ නායකයා ලෙස පත් කෙරෙන්නේ ද දිනේෂ් ගුණවර්ධන බව එම පක්ෂ ආරංචි මාර්ග කීවේය.
මෙම පෙරමුණ ලියාපදිංචි කර ඇත්තේ රවී කරුණනායකය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසංහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කෙරෙන බව ද ඉහත අරංචි මාර්ග සඳහන් කළේය.
Source: පචනිව්ස් by යාපායියා