දිනේෂ්

collhk

Well-known member
  • දිනේෂ් සෙන්කොලේ උස්සන්න යයි ..............
    13177864_808560949275396_623728775512310163_n.jpg

    13177655_808560935942064_4314061351624740572_n.jpg

    https://www.youtube.com/watch?v=aIDFZtOEHQc&feature=youtu.be
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    ඔය ඉන්නේ මහින්දගේ ගව පට්ටිය. මඩ දේශපාලනේ උනුත් කරන ගමන් ෆොන්සේකාගේ කට වහන්න හදනවා. ඕකුන්ට චන්දෙ දුන්නේ නෑ කියලනේ මේ අපිට දේශ ද්‍රෝහියෝ කියන්නේ.
    තැනක හැසිරෙන්න දන්නේ නැති කාලකන්නි හැත්ත.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    වලිය අවුස්සපු දිනේෂ් වලිය වෙලාවෙ කොහෙද හිටියෙ?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,906
    46,110
    113
    UNP උන්ට මර්වින් චන්ඩිකම් කරනකොට නරකයි.පාලිත කියන මැරයා චන්ඩිකම් කරනකොට හොදායි.:rofl:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔය ඉන්නේ මහින්දගේ ගව පට්ටිය. මඩ දේශපාලනේ උනුත් කරන ගමන් ෆොන්සේකාගේ කට වහන්න හදනවා. ඕකුන්ට චන්දෙ දුන්නේ නෑ කියලනේ මේ අපිට දේශ ද්‍රෝහියෝ කියන්නේ.
    තැනක හැසිරෙන්න දන්නේ නැති කාලකන්නි හැත්ත.

    අපෝ බන් විමල් වීරවන්ශ ඇතුලු හොරු කල්ලිය......