දින දහයකට පසු.... ප්‍රගති සමාලෝචනය....

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දින දහයකට පසු.... ප්‍රගති සමාලෝචනය....

    ====දින දහයකට පසු........ ප්‍රගති සමාලෝචනය....=====

    * නිසාන් GTR එකක් ඇල්ලීම - අයිතිකරු ලිය කියවිලි සමඟ ඉදිරිපත් වීම

    * දෙමටගොඩින් අරක්කු කන්ටේනර් ඇල්ලීම - එය නීත්‍යානුකූල භාවය ඉදිරිපත් වීම සහ සැකකරුවන්ට ඇප ලබා දීම

    * ගාළු වරායේ පාවෙන අවි ගබඩාවක් වැටලීම - එහි කටයුතු සුපුරුදු පරිදි නැවත අරම්භ වී තිබීම

    * අරලිය ගහ මන්දිරයෙන් සල්ලි තොගයක් හමුවීම - දැන් කෝ ඒ සල්ලි?

    * විමල්ගේ දූශිත හෝටලය ගැන කීම - අද වන විට විමල් විසින් බුද්ධදාසට එන්තරවාසියක් යවා තිබීම

    * ගෝඨාභයගේ මිලියන ගණනක් රාජ සන්තක කිරීම - එම ගිණුම "ආරක්ෂක ලේකම්" යන නමට පැවති බව හෙලිදරව් වීම.

    * බැසිල්ට, ගෝඨාභයට විරුද්ධව මර්වින් පොලිසි යෑම. - මෙතෙක් ප්‍රගතියක් නොමැති වීම, කුඩු වලට සම්භන්ධයැයි සඳහන් කල මර්වින් ආතල් එකේ සිටීම.

    * වෙලේ සුදාගේ කට උත්තරෙන් දුමින්ද සිල්වා ගැන හෙළි දරව් වුනේ යැයි කීම, භාරතගේ මරණයටත් වග කිව යුත්තේ දුමින්දයැයි හිරුණිකා දිගින් දිගටම පැවසීම මෙන්ම ඔහුට මැතිවරණයට කලින් ඉඳන්ම කුඩු පිළිබඳ චෝදනා කිරීම - දුමින්ද ආතල් එකේ එළියට වෙලා සිටීම

    * කුඩු හා එතනෝල් ව්‍යාපාරයට සම්භන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඬුවම් දෙන බව කීම - අද වෙනකන්ම මීක් නෑ...

    * ජනවාරි 9 වෙනි දින පාන්දර ලේ ගලන කුමන්ත්‍රණයක් සිදු වූ බව කීම - හමුදාපති, පොලිස්පති මෙන්ම මැතිවරණ කොමසාරිස්තුමාද එය ප්‍රතික්ෂේප කිරීම.

    ====පූර්ව මැතිවරණ කථා සහ ප්‍රගතිය..====

    * කේපී කරුණා කොටි බවට පැවසීම, ඔවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කරන බව කීම - ජවිපෙ පමණක් ඒ ගැන කට ඇර නිහඬ වීම

    * රටින් පනින්නට නොදී නීතිය ක්‍රියාත්මක කරන බව කීම - වංචාකරුවන් යැයි කියූ කිහිප දෙනෙක්ම රටින් පිටත් වී තිබීම.

    * පෝට් සිටි ව්‍යපෘතිය නවත්වන බව කීම - මේ වන විටත් එහි කටයුතු සිදු වෙමින් පැවතීම.

    ===සංවර්ධන කටයුතු===

    * උතුරු අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් නවතා දැමීම.

    * ප්‍රදර්ශනය හා සමගාමීව අදාල ප්‍රදේශ යටිතල පහසුකම් ගොඩ නැඟීම කරගෙන ගිය දැයට කිරුළ ප්‍රදර්ශනය නවතා දැමීම.

    * මහින්දෝදය විද්‍යාගාර වල නාම පුවරු ගැලවීම

    ====පශ්චාත් මැතිවරණ ක්‍රියා====

    * මැතිවරණෙට කලින් ප්‍රචන්ඩ ක්‍රියා කල පැවති රජයේ සියළු මැති ඇමතිවරුන් නීතිය ඉදිරියට ගෙන ඒම

    * දෙනෝ දාහක් බලන් සිටියදී මිනිහෙකුට පහරදී අසැබි වචනයෙන් බැනීම සම්භන්ධව වීඩියෝ සාක්ෂි තියාගෙන පලිත තෙවරප්පෙරුමට නිදහසේ ඉන්න සැලැස්වීම.

    * ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට රට වටේ තිබූ ප්‍රචන්ඩත්වයට වග කිව යුතු අය කොහෙද කියාවත් නොසෙවීම.

    * මෛත්‍රී මැතිතුමා ශ්‍රී.ල.නි.ප යේ සභාපති වීම සහ මහින්ද වටා සිටි දූශිත සහ දූශිත නොවන පිරිස් නැවත මෛත්‍රී වටා එක් රැස් වීම.

    ===දින සියය වැඩ සටහන===

    * දිවුරුම් දීමේ කටයුතු දිනකට කලින් සිදුවීම.

    * කැබිනට් මණ්ඩලය පත් කිරීම.- අද අමාත්‍යාංශයන් ගැසට් කර තිබේ... ආයතන 17ක් කළමණාකරණය කල පාඨලී මැතිතුමා ඉතා වැදගත් සේවයක් ඉටුකල රටකට අවශ්‍යම වන විද්‍යා, තාක්ෂණ හා පර්යේශණ අමාත්‍යාංශයක් නොමැති වීම.

    * ජාතික උපදේශක සභාව අඩමාන තත්ත්වයේ තිබීම

    * පාර්ලිමේන්තුව නිසි දිනයට රැස් නොකිරීම, ඒ අනුව අධීක්ෂණ කාරක සභා මෙන්ම ස්වාධීන කොමිෂන් සභා කී ලෙසට කිරීමට නොහැකි වීම. - මේ පිළිබඳ ප්‍රායෝගික අපහසුතා ඇති නිසා ප්‍රමාද වීම බලාපොරොත්තු විය යුතු මෙන්ම සාධාරණ බවද සිතිය යුතුය.

    තවත් ගොඩාක් කරුණු තිබුනත් වැදගත් යැයි හැඟෙන කරුණු ලියා තැබුවෙමි. මෙහි තිබෙන සියළු කරුණු මගේ හිතළු නොව පසු ගිය දිනවල මාධ්‍ය වල දෝන්කාර දුන් සිදුවීම් වේ. මෙය දැමීමට හේතු වන්නේ හුදෙක්ම අපද මෙම යහපාලනය බලාපොරොත්තු වන නිසාමය. ඉහත කී කරුණු කිවූ ලෙසට ඉටු නොවන බවත් එය සුරන්ගනා කථා පමණක් වන බවත් අපි මැතිවරණයට කලින්ම කීවෙමු. නමුත් සමහර මිතුරු මිතුරියන් එය එසේ නොවන බවට මත පල කලෙමු.

    වැරදි කරුවන්ට දඬුවම් පමුනුවන්නට මේ පෝස්ට් එකද යම් හෝ උදව්වක් කරයි නම් අපි සතුටු වන්නෙමු.
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    22d.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ක්‍රිඩා ගැන වචනයක්වත් නැහැ ප්‍ර්තිපක්ති ප්‍ර්කාශනයෙවත් ඇමතියෙක්වත් රටට කිරිඩාවෙන් පදක්කමක් විතරක් ලැබෙනවා කියාල හිතන් ඉන්නවාද මන්දා රටෙ පැවත්මට ක්‍රිඩාවෙන් ලැබෙන නිරොගිකම සංවර බව විනිත බව එකට බැදිම වගෙ දෙවල් වෙන නිසා මග හැරලා වගෙ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    pau bn uba. ochchara hali type kara kilaya ubata wath ratata wath wadak thiyanawada.? ube aramuna mokakda kiyalath, uba madyastha thanaka idala me siddi desa nobalana bawath lesiyenma therenawa.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    හෙට මොන නාටකයක් තියෙයිද ?
    අර රන්ජන් ලෙකම් කෙනෙක්ගෙ ගෙදරට පැනලා චන්දෙ කාලෙ රැස්විම් තියන්න ගෙනපු සවුන්ඩ් වගෙ ටිකක්වත් හොයා ගනිද? ගමක මරනාදාර සමිතියක උනත් පුටු ටෙන්ට් ටික තියෙන්නෙ ලෙකම් හො සභාප්ති ලග මුන් රග පා රග පා පෙන්නන්නෙ මොනවාද පෙන්නුවෙත් පෙටි ටිකක්නෙ?:lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ක්‍රිඩා ගැන වචනයක්වත් නැහැ ප්‍ර්තිපක්ති ප්‍ර්කාශනයෙවත් ඇමතියෙක්වත් රටට කිරිඩාවෙන් පදක්කමක් විතරක් ලැබෙනවා කියාල හිතන් ඉන්නවාද මන්දා රටෙ පැවත්මට ක්‍රිඩාවෙන් ලැබෙන නිරොගිකම සංවර බව විනිත බව එකට බැදිම වගෙ දෙවල් වෙන නිසා මග හැරලා වගෙ


    kreeda walata amathyanshayak nomathi wima wada hodai kiyala pahugiya athdakim walin penawa.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    නපුංසකයොන්ට දින 100 කරන්න පූලුවන් හදන ඵක නෙවෙයි ගලවන ඵකයි වෙන ඉතිං මොනා කරන්නද? පවට පින දෙන්න පුලුවන්ද?
    143.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සතියෙන් මෙහේමයි..හරිද?
    මාස තුනෙන් අරහෙමයි හරිද?
    පරිස්සම් වෙලා හිටපල්ලා


    144.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    නපුංසකයොන්ට ගිය රටක කොල්ලන්ගේ ජීවිත වලට කෝ වටිනාකමක්???
    002.jpg
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඔය ඔක්කොමත් හරි නයි සියන්ත බල්ලෝ ඇයි අර හොර රජා ගේ නීතිපති ඒ චෝදනාව එහෙම නෙමේ නොකියන්නේ අර කුමන්ත්‍රන කතාව එහෙම පොර ගියේ නෑ කියල ප්‍රකාශයක් නිකුත් කරන් නැත්තේ පුක තමා පොන්ස් රජා පැරදි පකයෝ වෙන එකෙක්ට පුක දීපන් නිමල් සිරිපාල කොල්ලො ගහන් නෑ දිලාන් නම් කොලු කාරයෙක් ලු උටවත් සෙට් වෙයන් පොන්ස්

    :lol::lol:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පෞද්ගලික ගුවන් යානවක් ගබඩාවක තිබිලා ලැබුනා
    බලද්දි ඒකේ එන්ජිමත් නැති souvenir ගනයට වැටෙන එකක්
    මත්පැන් ගබඩාවක් වැටලුවා
    පරීක්ෂණ කරද්දි ඒක ලියාපදිංචි ස්කාගාරයක් වෙලා ඉවරයි
    කාර් එකක් ඇල්ලුවා හරි විස්තර නෑ කියලා
    ඊලග දවසේ වෙද්දි පොතුයි අයිතිකාරයොයි සේරම ඉන්නවා
    පාවෙන අවි ගබඩාවක් ඇල්ලුවා
    ඒක නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුමක කොටස්
    ගෝඨාභයගේ ගෙදරින් මිනී මෝරු හම්බුනා කීවා
    බලද්දි සුරතලේට පොදුවේ ඇති කරන Dog Shark වර්ගයේ මෝරු
    අති සුඛෝපබෝගී ජනාධිපති මන්දිරයක් පෙන්නුවා
    බලද්දි ඒක ලෝකේ ඕනම තැනකට පොදු දේවල්
    කෞතුකාගාරෙන් උස්සපු කඩු හම්බුනා කිවා
    බැලින්නම් තෑගි ලැබිච්චා
    උසාවි නියෝග අරන් ලැම්බෝගිනි හොයන්න කාල්ටන් ගෙදරත් සර්ච් කලා
    අන්තිමට මුකුත් නෑ කියලා ගියා
    එක්කෝ මහින්ද සේරම තිතට ප්ලෑන් කරලා ගිහින් තියෙන්නේ.
    එහෙම නම් ඔහු නළුවෙක් විතරක් නෙවෙයි
    මොළයක් තියෙන නළුවෙක්
    නැත්තම් මේ සෙප්පඩ හාල් පාරු පොලීසියට තාම හරියට වැටලීමක් කරගන්න බෑ චාටර් නොවි